Gossips ශ්‍රී ලාංකික ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්ත චෝදනා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගනී ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඞ් නිසාම්ඞීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය… Read More
Gossips අවසානයේ සුපිරි ක්‍රිකට් තරුව තරඟ පාවාදීමේ චෝදනා පිළිගනී හිටපු පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක ධනිෂ් කනේරියා තමා තරඟ පාවාදීම්වලට සම්බන්ධ වූ බව ප්‍රථම වරට පිළිගෙන තිබෙනවා. පාකිස්ථාන ජාතික ක්‍රිකට් පෙලට අමතරව, එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත පිල වෙනුවෙන්… Read More
Gossips කඩවත – කිරිල්ලවලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලිමකදීයි මොහු අත්අඩංගුවට… Read More
Gossips පාදුක්කේ සහ මොරගහහේන මාර්ග අනතුරුවලින් දෙදෙනෙකු මරුට පාදුක්ක – හොරණ මාර්ගයේ, පෝරේ ගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ පාදුක්කේ සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බරපතල… Read More
Gossips මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ මහා සංඝ සභාවේ ගරු නාම ප්‍රධානය කිරින්ද පුහුල්වැල්ල සමණමුල්ල ශ්‍රි වර්ධනාරමාධිපති මාතර යටියන වතුකොල කණ්ද විහාරධිපති,සරභඥ්ඥ විශාරද කර්මවගාචාර්ය,සද්ධර්ම කීර්ති ශ්‍රි වාගීෂ්වර ධම්මතිලක සීලරතනාභිධාන පූජ්‍යපාද පුහුල්වැල්ලේ… Read More
Gossips ජනපති සහ ඉන්දියාව අතර ගැටුමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ගැන 15 කණ්ඩායම හෙළි කරයි ඝාතන කුමන්ත්‍රණයට රෝ සංවිධානය සම්බන්ධයැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පැවසුවේයැයි පළ වූ පුවත ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සදහා කළ කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවෙන් ඉවත්… Read More
Gossips කාර්යාල වේලාවේ පැවැත්වු මත්පැන් සාදය කාර්යාල වේලාවේදී කාර්යාල පරිශ්‍රය තුල මත්පැන් සාද පැවැත්වූ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ කළමණාකාරවරයෙක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වුණා. අදාල කළමණාකාරවරයා… Read More
Gossips කෝටි දෙක හමාරක වාලම්පුරියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරියක් අලෙවි කිරීමට ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට… Read More
Gossips ඔරුවලදී වෙඩි හුවමාරුවකින් තුවාල ලැබු බණ්ඩා මරුට ඔරුවල ප්‍රදේශයේදී පොලිසිය සමග ඇතිවු වෙඩි හුවමාරුවකින් තුවාල ලබා සිටි හසිත හෙවත් බණ්ඩා මියගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. පසුගිය 4 වනදා මෙම වෙඩි හුවමාරුව සිදුවු… Read More
Gossips ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම ලොවක් කතා කරන අද සිදුවූ හදිසි දැවීයාම ලොවම විවේචනය කරන දුවද්දී දැවී යාම පකිස්ථාන- ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි… Read More