Gossips කසල අංගනයකට විරෝධය පා කුණ්ඩසාලේ විරෝධතාවයක් මහනුවර – කුණ්ඩසාලේ ගඟපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසල අංගනයකට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් සඳහන් කළේ අදාළ කසල අංගනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික… Read More
Gossips හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩීයට පැමිණෙයි ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා. අප වාර්තාකරු සදහන් කළේ අද පෙරවරු 9 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය යළි විශේෂ මහාධිකරණයට පැමිණෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද නැවතත් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණියා. ඒ, තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත… Read More
Gossips කශෝගිගේ සිරුර සොයා තුර්කි පොලීිසිය වනය පීරයි සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන්වීම පිලිබද පරීක්ෂණ පවත්වන තුර්කි පොලීසිය සිය මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඒ අනුව, සෞදි කොන්සල් කාර්යාලය නුදුරෙන් වූ වන පෙදෙසේ ද මෙහෙයුම් සිදුකෙරෙන්නේ… Read More
Gossips ලබන මාසයේ තෙල් අඩුවෙයි ද ? ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඉන්ධන… Read More
Gossips පැය 09 ක් ප්‍රශ්න කෙරුණු හිටපු ඩී.අයි.ජී. නාලක අදත් සී.අයි.ඩී. යට ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඊයේ දිනයේදී ඔහුගෙන්… Read More
Gossips සත්විරු අභිමන් ජනපති ප්‍රධානත්වයෙන් සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි…. Read More
Gossips ආණ්ඩුකාරවරයාගෙන් හෙළිදරව්වක් බස්නාහිර පළාත් සභාව තුළ පසුගිය කාලසීමාව තුළ කතාබහට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳව ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පැහැදිලි කිරීමක් කළා. ඒ, මහනුවර ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්. එහිදී ආණ්ඩුකාරවරයා… Read More
Gossips පහරදීමකින් සිසුවෙකු රෝහලේ ගුරුවරයෙකුගේ පහරදීමක් හේතුවෙන් කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෝහල්ගත වී තිබෙනවා. විවේක කාලයට පෙර කාල පරිච්ඡේදයේ තමන් වෙනත් පන්තියකට ගොස් යළි පන්තියට පැමිණීම නිසා… Read More
Gossips අලුත් රන් ජාවාරමක් රන් ආලේපිත බෝල විශේෂයක් අලෙවි කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි…. Read More