Gossips ප්‍රමිතියක් නොමැති තේ පැල අලෙවි කරන්නන් ගැන තේ මණ්ඩලය අවධානයෙන් ප්‍රමිතියක් නොමැති තේ පැළ අලෙවි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට තේ පර්යේෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ප්‍රමිතියෙන් යුක්ත තේ පැළ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සදහා ආරම්භ… Read More
Gossips පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවේ ලිදකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි මුලතිව් – පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ළිදක් තුල තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා. පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් මෙම පොදු ළිද ඊයේ පස්වරුවේ ප්‍රාදේශිය සභා සේවකයින් සහ ප්‍රදේශවාසීන්… Read More
Gossips මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට රථවාහන තදබයක් විරෝධතාවක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්දිය අවට සහ ඕල්කට් මාවතේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More
Gossips ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අල්ලයි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පසුව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips ක්‍රිමියාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු මරුට රුසියානු පාලනයට යටත්ව පවතින ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පාසලේම සිසුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. පසුව අදාළ… Read More
Gossips හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සී.අයි.ඩී යට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පෙරවරු 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ… Read More
Gossips ඊයේ තරඟයෙන් පසුව චන්දිමාල්ගේ ඇස්වලට සිදුවූ දේ ? ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරගය කඩුලු හතකින් ජයගැනීමට එංගලන්තය ඊයේ සමත්වුණා. ඊයේ තරඟයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පැමිණියේ නෑ. එම… Read More
Gossips අම්බලංගොඩදී තරුණයෙකු ඝාතනය කෙරේ අම්බලංගොඩ – මිගෙට්ටුවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස මියගොස්… Read More
Gossips ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ් තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත්… Read More
Gossips කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම පස්වරු 6 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. බලපිටිය – කෙරමිනිය ජල පවිත්‍රාගාරයේ සිට කොස්ගොඩ ජල ටැංකිය වෙත ජලය රැගෙන… Read More