Blog

Sports

එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ජැසින්ටා ගලබඩආරච්චි

COLOMBO (News 1st) – එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ලෙස ජැසින්ටා ගලබඩආරච්චි ඉතිහාසයට එක් විය. 19 හැවිරිදි ඇය මේ වනවිට ක්‍රීඩා කරන්නේ, වෙස්ට් හැම් කාන්තා පාපන්දු කණ්ඩායමටයි. ඔස්ට්‍රේලියාවේ උපත ලබා ඇති ජැසින්ටා පාපන්දු ක්‍රීඩාවට යොමු වුයේ සිය සහෝදරයා පාපන්දු ක්‍රීඩා කරන අයුරු දැකීමෙනි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 5 කි. […]
The post එංගලන්ත පාපන්දු ලීගයට පිවිසි ලාංකික සම්භවයක් ඇති පළමු ක්‍රීඩිකාව ජැසින්ටා ගලබඩආරච්චි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් විය. ඒ, ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියක 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි. ඒ සමගම ඔහු මෙම ඉසව්ව සඳහා පැවති ජාතික සහ දකුණු ආසියානු තරග වාර්තාව බිඳ හෙළීමට සමත් විය.
The post යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ත්‍රිත්ව ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක්

COLOMBO (News 1st): දිනේෂ් චන්දිමාල් මෙරට දේශීය ක්‍රිකට් තරගයක පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට අද සමත් විය. ඒ, අන්තර් සමාජ තුන් දින ක්‍රිකට් තරගාවලියේ, සැරසන්ස් ක්‍රීඩා සමාජය සමග පැවැත්වෙන තරගයේදී නොදැවී ලකුණු 354 ක් රැස් කරමිනි. තරගය කටුනායකදී පැවැත්වේ. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යුද හමුදා ක්‍රීඩකයින් […]
The post ත්‍රිත්ව ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල්ගෙන් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට

COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ. ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විතයි. ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රීඩා ප්‍රමිතීන් හා යටිතල පහසුකම් නඟා […]
The post මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

COLOMBO (News 1st) : M.S දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කරයි. හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමේ සටහනක් තබමිනි. 39 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඔහු […]
The post M.S දෝනි ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි

COLOMBO (News 1st) : වෙරළ ක්‍රීඩා මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පළමු වරට සංවිධානය කළ වෙරළ ක්‍රීඩා උළෙල අද දෙවැනි දිනටත් හම්බන්තොටදී පැවැත්වේ. දින දෙකක් පුරා මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ හම්බන්තොට වෙරළ උද්‍යානයේදීයී. පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ඊට එක්ව සිටියහ. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගි වුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ […]
The post ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ටීවන් ස්මිත් තවදුරටත් පෙරමුණේ..

COLOMBO ( News 1st ) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් මේ වනවිට නිකුත් කර තිබේ. නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සමත්ව සිටී. මේ අතර පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව […]
The post ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ස්ටීවන් ස්මිත් තවදුරටත් පෙරමුණේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්ත – පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය අදයි

COLOMBO (News 1st) : එංගලන්ත සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අදයි. ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම කඩුළු 4 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106 කි. එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස් […]
The post එංගලන්ත – පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි..

COLOMBO (News 1st) : ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ තමා සලකා බැලූ බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් පවසයි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පසුගියදා නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ස්ටුවට් බ්‍රෝඩ් කැඳවා තිබුණේ නැහැ. එම තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 4 කින් ජය ගත්තේ ය. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් […]
The post ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියට සමුදීමේ සැරසෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Breaking Politics

ශ්‍රිලනිප – සජිත් එකතුවට දයාසිරි හොරෙන්ම හරීන්ගේ නිවසට….

CAZ 4129 දරණ ජීප් රථය හරීන්ගේ ගෙදරට රිංගුවේ ඇයි? මැතිවරණ රැස්වීම් අවසන් කර දයාසිරි ජයසේකර අද පාන්දර 3.31ට හරීන් ප්‍රනාන්දු සමග මල්ෂා කුමාරතුංග ජීවත් වන ශ්‍රැංගිල්ලා සුපෝගබෝගී නිවාස සංකීර්ණයට පැමිණිම අහම්බයක් නොවේ. ඒ වගේම එහි CCTV දර්ශණ මකා දැමීමද අහම්බයක් නොවේ… පසුගිය මාස දෙක පුරාම සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා […]