Blog

Sports

ජෝෂුවා චෙප්ටෙගායිගෙන් මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේදී නව ලෝක වාර්තාවක්

COLOMBO (News 1st) – උගන්ඩාවේ ජෝෂුවා චෙප්ටෙගායි මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේ ලෝක වාර්තාව හිමි කර ගත්‌තේ ය. මීටර් 5000 කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව හිමි කර ගත්තේ, ඉතියෝපියාවේ ලෙටසෙන්බෙට් ගීඩේ ය. ඔවුන් මෙම ලෝක වාර්තා පිහිටු වූයේ, ස්පාඤ්ඤයේ වැලෙන්සියාහි පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ය. ජෝෂුවා චෙප්ටෙගායි මීටර් 10, 000 පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව පිහිටු වූයේ මිනිත්තු […]
The post ජෝෂුවා චෙප්ටෙගායිගෙන් මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වේදී නව ලෝක වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී

COLOMBO (News 1st) – මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කිරීමේ සැලැස්ම අතහැර දැමූ බව එහි සංවිධායකයන් පවසයි. ඒ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ලෝක ශූරතා ෆෝර්මියුලා ධාවන තරගාවලියේ අදියරක් ලෙස මෙම තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වේ. මෙවර ලෝක ශූරතාවලිය අදියර 17කින් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් […]
The post තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

International

2020 ආණ්ඩුව හදන්නට පෙර ගමන් කරුවෝ විමල් උදය දිනේෂ් වාසු ප්‍රමුඛ මහින්ද සුළඟද? මෙන්න ඇත්ත……

2015 සිට 2020 දක්වා වූ අප්‍රතිහත ධෛර්‍යයකින් කටයුතු කල එවකට ප්‍රධාන විපක්ෂ බලවේගය වූ ඒකාබද්ධ විපක්ෂය 2020දී තුනෙන් දෙකක ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලවත් වූ බව කිව යුතුය. නමුත් අද වෙනවිට සමාජ ජාලා ඔස්සේ කල්ලි කණ්ඩායම් දෙකක් විවිධ මති මතාන්දර ගෙනහැර දක්වන්නේ මේ ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ අය පිළිබඳ කතිකාවතක් ඔස්සේය. විවිධ කතා බහ සහ […]

Sports

සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පි⁣⁣ටියේදී ලක්මව බබළවා අදට වසර 20යි..

COLOMBO (News 1st) – මීට වසර 20 කට පෙර සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ශ්‍රී ලංකා ධජය යටතේ එකාවන්ව ජයග්‍රහණය සැමරූහ. ඒ, සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනයේදීය. දිනය – 2000 සැප්තැම්බර් 28 ස්ථානය – සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණය අදින් හරියටම වසර 20කට පෙර අදවන් දවසක. මුළු මහත් ශ්‍රී ලාංකික දෑස් එකම […]
The post සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පි⁣⁣ටියේදී ලක්මව බබළවා අදට වසර 20යි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ

COLOMBO ( News 1st ) : කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට Covid-19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The post ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

News 1st – ක්‍රිකට් වෙනුවෙන් කැප වෙමින්, ක්‍රීඩා කරමින්, විස්තර විචාරයටද දායක වූ ඩීන් ජෝන්ස් ඉන්දියාවට පැමිණ සිටියදී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ. ඔස්ට්‍රේලියානුවන්ගේ මතකයෙන් කිසිදා ඈත් නොවන ඩීන් ජෝන්ස්, අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 59 කි. මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා ඉන්දියාවට පැමිණ සිටියදී හෘදයාබාදයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ ඉන්දියාවේ මුම්බායි නුවරදීය. 1984 වසරේදී […]
The post ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යෙන් ඔස්ට්‍රේලියාවට තරග 2-1ක ජයක්

News 1st – සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියෙන්, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් විය. තුන්වැනි සහ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ කඩුලු 3 කිනි. මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් […]
The post එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යෙන් ඔස්ට්‍රේලියාවට තරග 2-1ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Breaking Gossips Politics

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ…

නැවත ආණ්ඩුව පෙරලන්න සීතල ගේම් ගහන මංගලගේ සහචරයෝ… පරිසර මංකොල්ලය සහ පළාත් සභා විරෝධය උස්සමු… මේ වනවිටත් 2015ට කලින් ක්‍රියාත්මක වූ මඩ බල ඇණිය නුගේගොඩ සංහිඳ වෙත රෑට රෑට රැස්වී මේ ආණ්ඩුව පෙරලීමේ නව කුමණ්ත්‍රණ වල යෙදී ඇති බව සංහිඳ ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මංගල සමරවීරගේ වෙබ් මඩ බලකායේ ප්‍රභලයෙක් රුවන් ෆර්ඩිනැන්ඩස් මෙහි […]

Sports

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි

COLOMBO (News 1st) : 70 දශකයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ඔහු 1975 සහ 1979 ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගී වූ අතර එක්දින තරග 05 […]
The post හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටෝනි ඕපාත අවසන් ගමන් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට ගෙන අතුරු පාලන කමිටුවක් මගින් පාලනය කිරීමට තීරණය කර තිබේ.
The post දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ කටයුතු එරට රජය යටතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.