COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) උදෑසන යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ක්‍රීඩාංගණය නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා ශරීර සුවතා ව්‍යායාමවල ද නිරත විය. මේ අවස්ථාව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, යාපනය නගරාධිපති එමානුවෙන් ආනෝල්ඩ් සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. […]
The post යාපනයට අංග සම්පූර්ණ ක්‍රීඩා පහසුකම් – ක්‍රීඩා ඇමති නාමල් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
දිල්ලි කැපිටල්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
News 1st – දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ තුන් වැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කරමිනි. අබුඩාබිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ හිමි කරගෙන පමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩුලු 3 […]
The post දිල්ලි කැපිටල්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය
COLOMBO (News 1st) – ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
The post ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්..
COLOMBO (News 1st): අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සනත් ජයසූරිය මහතාට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව අයි.සී.සීය දන්වා ඇති බවට වාර්තා වේ. ඊට අමතරව ක්‍රිකට් දූෂණ මර්දනය පිළිබඳව වැඩමුළුවකට ද සනත් ජයසූරිය මහතා සම්බන්ධ වූ බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර තිබේ.
The post සනත් ජයසූරියට ICCයෙන් පැනවූ සම්බාධක කාලය අවසන්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි..
COLOMBO (News 1st) – 2020 – 2021 තරග වර්ෂයට අදාළ ගෙවීම්වලින් 15%ක් අඩු කිරීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන ආ යෝජනාවට එරට ක්‍රීඩකයින් එකඟ වී තිබේ. පාලක මණ්ඩලය එම යෝජනාව ගෙන ආවේ COVID-19 වසංගත තත්ත්වය නිසා තරග පැවැත්වීමට නොහැකි වීම වැනි කරුණු නිසා ඇති වූ මූල්‍ය පාඩුව හේතුවෙන් ය. ජොෆ්රා ආචර්, ජෝස් බට්ලර්, ජෝ රූට්, බෙන් […]
The post ගෙවීම්වලදී සිදු කළ 15% කප්පාදුවට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් එකඟ වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Women’s T20 Challenge තරගාවලියට චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක්වෙයි
COLOMBO (News 1st) – IPL පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක Women’s T20 Challenge තරගාවලියට ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සහභාගී වේ. ඔවුන් ඒ සඳහා මේ වන විට ඩුබායි නගරයට පැමිණ සිටී. නොවැම්බර් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර්හිදී මෙම තරගාවලිය පැවැත්වේ. ඒ, සුපර් නෝවාස්, ට්‍රේල් බ්ලේසර්ස්, සහ […]
The post Women’s T20 Challenge තරගාවලියට චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ජයන්ත කැටගොඩගෙන් කණ පුරෝලා කාපු විමල්ගේ සහය විස්සට…..
ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වගන්තියට විරුද්ධව කටයුතු කරන ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය එයට ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ගත් උත්සාහය ඔහු ඉදිරියේම අද (21) පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිලි කළ ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ජයන්ත කැටගොඩ මහතා පහර […]
“ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ලංකා ප්‍රිමියර් ලීග්” (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(19) සිදු කෙරිණි. ඒ, අන්තර්ජාලය ඔස්සේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 93 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කර තිබේ. ඊයේ පැවති ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පූර්ණ වශයෙන් සිය […]
The post “ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක
COLOMBO (News 1st) : 2021 වසරේ මුල් භාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග මෙරටදී තරගාවලියක් පැවැත්වීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් විශ්වාසය පළ කරයි. බී.බී.සී ලෝක සේවය සමග සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් මේ බව ප්‍රකාශ කළේ ය. ඔහු එහිදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව ඉදිරියට […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සුබවාදී බලාපොරොත්තුවක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
“රේස් ද පර්ල්” පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්…
COLOMBO (News 1st) – තෙවැනි වරට සංවිධානය කර තිබූ “රේස් ද පර්ල්” පැය 24 පාපැදි තරගය පසුගිය දා සාර්ථකව අවසන් විය. මෙම තරගයේ විශේෂත්වය පැය 24 ක් ඇතුළත කිලෝමීටර් 600 ක දුරක් පාපැදියෙන් යාමයි. මෙවර තරගය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පැවැත්වුණේ ඛාණ්ඩ දෙකක් යටතේය. තරගකරුවන් 49 දෙනෙකු ඊට එක් ව සිටි අතර විදෙස් ක්‍රීඩකයින් ද […]
The post “රේස් ද පර්ල්” පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

