Blog

Sports

ග්‍රෙග් බාර්ක්ලේ 1CC සභාපති ධූරයට

COLOMBO (News 1st) : ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්ව තිබේ. ඕක්ලන්ඩ්හි වාණිජ නීතිඥයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි. එම තනතුරට පත්වීමත් සමග ඔහු නවසිලන්ත ක්‍රිකට් ආයතන අධක්ෂ […]
The post ග්‍රෙග් බාර්ක්ලේ 1CC සභාපති ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගම්මැද්දෙන් සොයාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ LPL තරගාවලියට

COLOMBO (News 1st) – මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එක්වීමට, නිව්ස්ෆස්ට් ගම්මැද්ද ඔස්සේ හඳුනාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ නමින් හඳුන්වන සෙබස්තියන් පිල්ලේ විජයරාජ්ට අවස්ථාව හිමිව තිබේ. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, වනිදු හසරංග, මිනෝද් භානුක වැනි ක්‍රීඩකයින් ඇතුළත් ය. පකිස්ථාන කණ්ඩායමේ ශොහීබ් මලීක්, බටහිර […]
The post ගම්මැද්දෙන් සොයාගත් ‘කිලිනොච්චි එක්ස්ප්‍රස්’ LPL තරගාවලියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

International

හාමුදුරුවරු 40කට NGO සල්ලි බෙදයි. ගලබොඩ අත්තේ, මැඬිල්ලේ, මාගල්කන්දේ හිමිවරුන් පෙරමුණේ.

මෙම රජය පෙරලීමට සිදු කරන පළමු කුමණ්ත්‍රණය මේ වනවිට හෙලි කර ගන්නට රජයේ බුද්ධි අංශ සමත් වී ඇති අතර, එම වාර්ථාව පසුගිය සිකුරාදා (20) දිනයේදී අදාල බලධාරීන් වෙත ලබා දී තිබේ. නෝර්වේ සහ ස්වීඩන් රටවල් හා සම්භන්ධ රාජ්‍ය නොවන සංවිධාන මෙම කුමණ්ත්‍රණය හසුරවන බව මෙම වාර්ථාව ප්‍රකාශ කරන අතර, ඒ සඳහා LTTE හිතවාදී දමිල ඩයස්පෝරාව […]

Sports

LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

COLOMBO (News 1st) – “ලංකා ප්‍රිමියර් ලීග් ” (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ” ලංකා ප්‍රිමියර් ලීග් ” ක්‍රිකට් තරගාවලිය ලබන 26 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ, කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් යුතුවයි. ගෝල් ග්ලැඩියේටර්ස්, කලම්බෝ කිංග්ස්, දඹුල්ල වයිකිං, ජැෆ්නා […]
The post LPL විදෙස් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා..

COLOMBO (News 1st) –ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. විදෙස් වාර්තා පවසන්නේ, පකිස්ථානයේ සොහේල් තන්වීර් සහ කැනඩාවේ රවීන්ද්‍රපාල් සිං යන ක්‍රීඩකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය. සොහේල් තන්වීර් මෙවර LPL තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. මේ […]
The post LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

LPL: කුමාර් ධර්මසේන විනිසුරු මඩුල්ලට, රන්ජන් මඩුගල්ලේ තරග තීරක මඩුල්ලට..

COLOMBO (News 1st) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල විනිසුරු කුමාර් ධර්මසේන මහතා මෙවර ලංකා ප්‍රිමියර් ලීග්(LPL) 20/20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුල්ලට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ල මේ වනවිට නිවේදනය කර තිබේ. හිටපු ශ්‍රී […]
The post LPL: කුමාර් ධර්මසේන විනිසුරු මඩුල්ලට, රන්ජන් මඩුගල්ලේ තරග තීරක මඩුල්ලට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

LPL පුහුණුකරුවෙකුට කොරෝනා…

News 1st – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ඒ හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බවයි. මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඩේව් […]
The post LPL පුහුණුකරුවෙකුට කොරෝනා… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට

COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූරයෙකු වන වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් […]
The post ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී

COLOMBO (News 1st) : තම කණ්ඩායමේ ක්‍රීඩකයින් නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් සමාව අයැද තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල නවසීලන්තයට පැමිණ සිටින්නේ ටෙස්ට් සහ පන්දුවාර 20යි 20 තරගාවලියකට සහභාගී වීමටයි. නවසීලන්ත නිරෝධායන නීතිවලට අනුව විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාල […]
The post කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මහේල පුහුණුකාරීත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී

News 1st – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5 වැනි වරටත් අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් කුසලානය දිනා ගෙන තිබේ. ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමිනි. 2020 අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී ඊයේ පැවැත්විය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස මාකස් ස්ටොයිනිස් […]
The post මහේල පුහුණුකාරීත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.