පොහොට්ටුවේ බල අරගලය තුල දරුණුවට බිලිවෙන ජාතික සම්පත් ගැන හෙලිකල යුතුය. රාජපක්ෂ අධිකාරිය රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව සටන් කරන ප්‍රධාන වෘත්තීය සමිති සාමාජිකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේය. හිටපු ජනපති සිරිසේනගේත්, ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිගේත් දකුණු අත වන් මොහු මේ වනවිට පොහොට්ටුවෝ බිමට සමතලා කිරීමේ කොන්ත්‍රාත්තුව ගෙන තිබේ.. […]
Blog
මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට
COLOMBO (News 1st) – කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
The post මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
NEWS ALERT : මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : කේ. මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උප සභාපතිවරුන් දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන දෙඅංශයම මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවතිය ද වර්තමානයේ කිසිදු වගකිවයුතු කටයුත්තක් […]
The post NEWS ALERT : මතිවානන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය
COLOMBO (News 1st) : ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත ය. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය […]
The post LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්?
COLOMBO (News 1st): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T10 ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අප කළ සොයා බැලීමකදී, කරුණු ගණනාවක් අනාවරණය කරගත හැකි විය. T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන නීති රීති වලට අනුකූලවයි. නමුත් අදාළ තරගාවලියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී […]
The post T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ICC සභාපති ධූරයට තරග වදින සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය
COLOMBO (News 1st) : අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සඳහා තරග වදින ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සිය සහයෝගය පළ කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. දක්ෂ ක්‍රිකට් නුවණක් සහ පරිපාලනයේ ඇති හසළ අත්දැකීම අනුව සෞරව් ගංගුලි මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය […]
The post ICC සභාපති ධූරයට තරග වදින සෞරව් ගංගුලිට සංගක්කාරගේ සහය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
IPL තරගාවලියට ස්ථානය හා දිනය නියම වෙයි
COLOMBO (News 1st) – 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වැනි දා UAE හිදී ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
The post IPL තරගාවලියට ස්ථානය හා දිනය නියම වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි
COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය කොරෝනා අවදානම හේතුවෙන් කල් දමා තිබේ.
The post ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට
COLOMBO (News 1st ) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස තේරී පත් වී තිබේ. ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. වසර 12ක් SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළේ, සමන්ත දොඩන්වල මහතායි. තම ක්‍රීඩා සමාජයේම තරුණයෙකුට එහි කටයුතු පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දීම […]
The post මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්
News 1st – එංගලන්තයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. එංගලන්තයේ, සවුත්හැම්ප්ටන්හිදී මෙම තරගය පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 67 යි පන්දු 3 ක් අවසානයේ සියලු […]
The post එංගලන්තය පැරදූ කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


