COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ. මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඒක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39ක ජය ශ්‍රී ලංකාවටත් තරග […]
The post නව නායක කුසල් ජනිත් යටතේ ශ්‍රී ලංකා පිල පළමු වරට අද බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පවත්වයිද?
COLOMBO (News 1st) – 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන මස 01 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ. මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය. කෙසේ නමුත් කොවිඩ් 19 වසංගතය නිසා ඉන්දියාවේ මේ වන විට […]
The post 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේදී පවත්වයිද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට
COLOMBO (News 1st) : ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තනතුරට අද (20) නිතරගයෙන් තේරී පත් විය. 2021 – 2023 කාල පරිච්ඡේදය සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වුණේ, අන්තර්ජාලය ඔස්සේයි. එහිදී හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නැවතත් එම තනතුරට නිතරගයෙන් තේරී පත් වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post ශම්මි සිල්වා නිතරගයෙන් ක්‍රිකට් සභාපති ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20 / 20 තරගාවලියක් ලබන වසරේ
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 5කින් සමන්විත පන්දුවාර 20 /20 ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේදී පවත්වන බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එම කණ්ඩායම ඉදිරියේදී ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, එංගලන්තය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සමග තරගවලට සහභාගී වීමට නියමිත […]
The post ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20 / 20 තරගාවලියක් ලබන වසරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කෝඩුකාර ප්‍රවීන්ගෙන් කඩුලු 6ක්: බංග්ලාදේශ ඉනිම කඩා වැටෙයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද තුන්වැනි දිනටත් පැවැත්විය. අද තරගය නතර කරන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 17කි. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු […]
The post කෝඩුකාර ප්‍රවීන්ගෙන් කඩුලු 6ක්: බංග්ලාදේශ ඉනිම කඩා වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ්, බෙල්ජියමේ පැවැති 2021 යුරෝපා කාර්ටිං ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් ජය ගත්තේ ය. 2021 යුරෝපා කාර්ටිං ශූරතාවලිය බෙල්ජියමේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි. එහි සුදුසුකම් ලැබීමේ තරග ඊයේ පැවැති අතර යෙවාන් ඩේවිඩ් එහිදී තරග කළේ, A සිට F කාණ්ඩය දක්වා වූ සුදුසුකම් ලැබීමේ තරගයටයි. යෙවාන් ඩේවිඩ් 14 හැවිරිදි වියේ පසුවෙයි.
The post ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝපා කාර්ටින් ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකින් ජය ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ. එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර […]
The post ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා 20යි 20 තරගය කල් දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..: බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිව්වැනි දිනටත් පැවැත්විය. ලකුණු 437ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් […]
The post ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..: බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ප්‍රවීන්ගේ සුපිරි පන්දු යැවීමෙන් කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ටෙස්ට් ජයක්
COLOMBO (News 1st) : බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගය ශ්‍රී ලංකාවට ලකුණු 209කින් ජය ගැනීමත් සමගිනි. ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර එක හමාරකට පසුවයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විය. පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම […]
The post ප්‍රවීන්ගේ සුපිරි පන්දු යැවීමෙන් කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ට ටෙස්ට් ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී..
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනිමට තීරණය කර ඇත. ඔහු සිය සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. තිසර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 166ක් සහ පන්දුවාර 20යි 20 තරග 84කට ක්‍රීඩා කර තිබේ. 32වැනි වියේ පසුවන තිසර ශ්‍රී […]
The post තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

