Blog

Sports

ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි

COLOMBO (News 1st) : කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද (3) පැවැත්වීමට නියමිතව තිබූ IPL තරගය කල් දමා තිබේ. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙනි. එලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා‌ ගෙන ඇති වරුන් චක්‍රවර්ති (29) සහ සන්දීප් වොරියර්ට (30) වෛද්‍ය නිරීක්ෂණය යටතේ හුදකලාව […]
The post ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ

COLOMBO (News 1st) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් IPL තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , IPL සභාපති බ්‍රිජේෂ් පටෙල් ඒ බව තහවුරු කළ බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනාගේ ම ආරක්ෂාව පිළිබඳ සලකා පාලක සභාව සහ BCCI ඉහළ පෙළ සාමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි. […]
The post IPL තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි

COLOMBO (News 1st) – අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ, ශක්ති වර්ධන හා කාය වර්ධන සම්මේලනයේ සභාපති පුෂ්පකුමාර විතානගේ මහතා සඳහන් කළේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
The post අන්තර් පාසල් බර ඉසිලීමේ සහ සවි එසවීමේ තරගාවලිය දින නියමයක් තොරව කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට…?

IPL තරගාවලියට සහභාගී වෙමින් සිටි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් යළි සිය රටට යාමට නොහැකි වීම හමුවේ, ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ නවාතැන් ගැනීම වෙත අවධානය යොමුව තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී නික් හොක්ලි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, සිය ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනේ නිරෝධායනයට අවස්ථාව සැලසීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහාය ලබා දෙන බවයි. […]
The post IPL ඇවිත් කොටු වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලංකාවේ නිරෝධායනයට…? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට්: සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබුණි. සූජීව ගොඩලියැද්ද මහතා විමර්ශන ඒකකයට කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. ක්‍රිකට් ආයතනයේ ලිපි ලේඛන පිටතට රැගෙන යාම සම්බන්ධයෙන් මින් පෙර මාධ්‍ය වාර්තා […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට්: සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවධානය..

COLOMBO (News 1st) : කොරෝනා වෛරසය හේතුවෙන් පසුගියදා දින නියමයක් නොමැතිව කල් දැමුණු IPL තරගාවලියේ ඉතිරි තරග IPL සංවිධායකයින්ට අවශ්‍ය නම් පමණක්, ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අවස්ථාව ලබා දිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුව සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා “ඇත්ත වශයෙන්ම දැනට අපේ […]
The post IPL ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවධානය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු ටිම් සෙෆීර්ට්ට (Tim Seifert) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැවත නවසීලන්තය බලා යෑමට පෙර කළ PCRපරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමග Tim Seifert […]
The post IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්..

COLOMBO (News 1st) – උෂාන් තිවංක පෙරේරා උස පැනීම ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ. ඒ, අමෙරිකාවේ ටෙක්සාස්හි පැවැති විශ්වවිද්‍යාල තරගාවලියකදීය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 2.30කි.
The post උෂාන් තිවංකගෙන් උස පැනීම ඉසව්වෙන් දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට..

COLOMBO (News 1st) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර තිබේ. ඒ අනුව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරනු ලැබ තිබේ.
The post අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය නායකත්වය කුසල්ට

COLOMBO (News 1st) : බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිබේ. උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි. තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළ අතර දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් ඊට ඇතුළත්ව නොමැත. අශේන් බණ්ඩාර, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් […]
The post බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය නායකත්වය කුසල්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.