COLOMBO (NEWS1ST) : හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යැවීමේ අංශයභාර පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ මේ පිළිබඳ අවසන් අදියරේ සාකච්ඡා ඉදිරියේදී සිදු කරනු ඇති බවයි. නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක ඩැනියෙල් විටෝරි මීට පෙර බංග්ලාදේශ […]
The post රංගන හේරත් බංග්ලාදේශ දග පන්දු පුහුණුකරු ලෙස පත් කිරීමේ සූදානමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් – ජාතික ඔලිම්පික් කමිටුව
COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා කරන ලද බවට කියන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට […]
The post ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා බොරුවක් – ජාතික ඔලිම්පික් කමිටුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම: ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගයෙන් ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවේ පරදී..
News 1st – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ජය ගෙන තිබේ. ඒ, ලකුණු 22ට 3ක් ලෙසය. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්ට්‍රියාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි C කාණ්ඩයෙන් තරග […]
The post ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම: ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගයෙන් ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවේ පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ..
News 1st – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට දඩ නියම කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රීති උල්ලංඝණය වන ලෙස කටයුතු කිරීම හේතුවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිත කිරීමේ වරද ඔහු සිදු […]
The post ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
උෂාන් තිවංක උස පැනීමෙන් ලක්මව බබළවයි
COLOMBO (News 1st) – අමෙරිකා එන්.සී.ඒ.ඒ. මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ උස පැනීම පිරිමි අංශයේ ශූරතාව ශ්‍රී ලංකාවේ උෂාන් තිවංකට හිමි විය. අමෙරිකාවේ ජාතික විද්‍යාලීය මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරග පැවැත්වුණේ ඊයේ (28) දිනයේදීය. එහිදී උෂාන් තිවංක තරග කළේ, ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්වවිද්‍යාලය නියෝජනය කරමිනි. අධික ශීත තත්ත්වයක් යටතේ වුවද […]
The post උෂාන් තිවංක උස පැනීමෙන් ලක්මව බබළවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශය සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ: ලංකාව 12වැනි ස්ථානයේ..
News 1st – බංග්ලාදේශ කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසු වෙයි. ඒ, තරග 9කට සහභාගී වී ඉන් තරග 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 50ක් හිමිකර ගනිමිනි. පිළිවෙළින් එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසු වන්නේ එංගලන්තය සහ පකිස්ථානයයි. තරග 6කට සහභාගී වී ඉන් එක් තරගයක් පමණක් ජය ගත් ශ්‍රී ලංකාව […]
The post බංග්ලාදේශය සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ: ලංකාව 12වැනි ස්ථානයේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට..
COLOMBO (News 1st): බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 97කින් අද ජය ගත්තේය. කෙසේ නමුත් බංග්ලාදේශය තරග 2ට 1ක් ලෙස තරගාවලිය ජය ගෙන අවසන්. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාbanvsl කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් රැස් කළේය. නායක කුසල් ජනිත් […]
The post බංග්ලාදේශයට එරෙහි තුන්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – කුසල් ජනිත්
COLOMBO (News 1st) – මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන්, නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, දෙරට අතර ඊයේ(25) ඩකාහී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි. ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් […]
The post බංග්ලාදේශයට එරෙහි තරගාවලිය පරාජ වීමට හේතුව නවකයින්ට අත්දැකීම් නොමැති වීමයි – කුසල් ජනිත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි
COLOMBO (News 1st) – පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. මලල ක්‍රීඩා සංගමය පවසන්නේ, තරගාවලිය පැවැත්වීමට සති 6 කට පෙර අදාළ දිනය දැනුම් දෙන බවය. මේ අතර ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේදී අදියර වශයෙන් හෝ […]
The post ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය..
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 33ක පහසු ජයක් හිමිවිය. ඒ් අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටී. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 256ක් රැස් කළේය. මුෂ්ෆිකර් ලකුණු 84ක්, මහමදුල්ලා ලකුණු 54ක් හා තමිම් ඉක්බාල් ලකුණු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ජය.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

