Gossips ආණ්ඩුව දකුණු ඉන්දීය සිනමා පටයක් බව ඩලස් කියයි වත්මන් ආණ්ඩුව දකුණු ඉන්දීය චිත්‍රපටයකට සමාන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙම අදහස් පළ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල… Read More
Gossips ජවිපෙ වැටුප් ඉහළ දැමීමට මිල සූත්‍රයක් ඉල්ලයි ඉන්ධන මිලට අදාළ සූත්‍රය වහා රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම වැටුප් ඉහළ දැමීම… Read More
Gossips ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇති බව ට්‍රම්ප් කියයි ජර්මනියට අවශ්‍ය ස්වභාවික ගෑස් ඇතුලූ බලශක්ති ප්‍රභව සියයට 70 ක් පමණ රුසියාවෙන් ආනයනය කරන බැවින් මේ වනවිට ජර්මනිය රුසියාවේ පාලනයට නතුව ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා. බෙල්ජියමේ… Read More
Gossips නිදහස් පක්ෂ නව මහලේකම්වරයෙක් ගැන ඇමති අමරවීර කතා කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නම මෙතෙක් යෝජනා වී නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ… Read More
Gossips තේ තොග අපනයනයේදී රු. 10 ක ස්ථාවර සෙස් බද්දක් තේ තොග අපනයනයේදී රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට අපනයනකරුවන් තේ කිලෝග්‍රෑමයකට රුපියල් විස්සක සෙස් බද්දක් ගෙවනු ලබන අතර, එය මාසික පදනමකින් ගණනය… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගැන දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා සිදුකර නොමැති නම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණ නොදෙන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා…. Read More
Gossips ගෙල මිරිකීමෙන් ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාට උසස්වීමක් විමර්ශනයකට ගොස් සිටියදී හිමිනමක් විසින් ගෙල මිරිකා ඝාතනය කළ රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත සැරයන්වරයා පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි…. Read More
Gossips ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගවලියේ ශ්‍රී ලංකාවෙන් දස්කම් ෆින්ලන්තයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 බාලක සහ මීටර 100 බාලිකා යන ඉසව්වලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන සහ අමාෂා සිල්වා සමත්වුණා. අරුණ දර්ශන අද පැවති… Read More
Gossips ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් භාරදී අවසන් – අගමැති ඉදිරි වසර 15 ක් දක්වා අවශ්‍ය සංවර්ධන සැලසුම් මේ වන විට භාරදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවති උත්සවයකට… Read More
Gossips දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව විරෝධතාවක් අවුරුදු 11 ක දැරියක අපයෝජනයට ලක්කල පුද්ගලයෙකුට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් පෑලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට පිරිසක් ඊයේ (10) විරෝධතාවක නිරත වුණා. උද්ඝෝෂකයන් මුණ ගැසුණු අමාත්‍ය… Read More