ක්‍රොඑශියාව ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ, ප්‍රබල එංගලන්තයත් සමග පැවැති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. ඒ අනුව ලබන ඉරිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒශියාව තරග බිමට පිවිසෙන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි. 79000 කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වයෙන් එංගලන්තය […]
The post ලෝක කුසාලාන තරගාවලියේ අපරාජිතයන් වූ ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Blog
ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙනි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර […]
The post ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

