Gossips කෝටි 11 ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනා අද සී.අයි.ඩී.යට රුපියල් මිලියන 118 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ ඊයේ සේරුවාවිලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත්… Read More
Gossips රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්ෂණයක් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා පවත්වන ලිඛිත විභාගය පරිඝනක පද්ධතියක් හරහා සිදුකිරීම අද සිට ආරම්භ වනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වේරහැර පිහිටි… Read More
Gossips කළකට පසු විග්නේෂ්වරන් ජනපතිට ලියයි උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔහු විසින් අවධානයට ලක් කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු අධීක්ෂණය… Read More
Gossips මූල්‍යමය දායකත්වය වැඩි කරන්න – නේටෝ සංවිධානයට ට්‍රම්ප් කියයි නේටෝ සංවිධානය නියෝජනය කරන රටවල් එම සංවිධානයට ලබාදෙන මූල්‍යමය දායකත්වය දෙගුණයකින් වැඩිකළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රසල්ස් නුවරදී පැවති… Read More
Gossips සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දියුණුවට ෆින්ලන්තයෙන් සහයෝගය සෞඛ්‍ය ක්‍ෂේත්‍ර තුළ සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා ෆින්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය ක්‍ෂේත්‍ර හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය… Read More
Gossips දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ ප්‍රහාරත්මක සුළං තවදුරටත් දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ… Read More
Gossips පිස්තෝලයක් සහ මත්කුඩු සමඟ තරුණයෙකු අම්බලන්ගොඩදී අත්අඩංගුවට අම්බලන්ගොඩ – අකුරල ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 815 ක් සමඟ තරුණයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්… Read More
Gossips පාසල් පෙළපොත් මුද්‍රණය ආයතන 27 කට භාරදෙයි පාසල් සිසුන්ට ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන 27 කට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වනවිට හිමිව ඇති අතර, ඊට රුපියල් මිලියන… Read More
Gossips තායිලන්ත ළමා පාපන්දු කණ්ඩායම ලෙනෙන් මුදාගත් ආකාරය හෙලි වෙයි තාම් ලූවන් ලෙනෙහි සිර වී සිටියදී බේරාගත් ළමා පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු තවදුරටත් තායිලන්තයේ ප්‍රධාන රෝහලක ප්‍රතිකාර ලබනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමේදී ඊට සහභාගිවූ… Read More
Gossips හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබූ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට හමුදා කෝප්‍රල්වරයාට වෙඩි තැබූ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගල්කිස්ස ප්‍රදේශයේදී හමුදා කෝප්‍රල්වරයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන – චක්කින්දාරාම… Read More