Blog

Breaking

මහ බැංකුව හොරා කෑ රවීගේ සල්ලි වලින් ඇමති මංගලට සයිබර් ප්‍රහාරයක් (මෙන්න වීඩියෝ)

2020 පොදු අපේක්ෂකයා වීමට එජාපය ඇතුලේ ඇත්තේ සීතල යුද්ධයකි. එම සීතල යුද්ධයේ එක් පාර්ශවකරුවෙකුගේ යටි කූට්ටු මගඩියක් අනාවරණය කරගැනීමට අපගේ අභ්‍යන්තර ඔත්තුකරුවන් සමත් වී ඇත. ඒ ගේම්කරුවා වෙන කිසිවෙකුත් නොව, මහබැංකුවට ගේම දී, පක්ෂයේ නම කැත කර අනෙකුත් මන්ත්‍රීවරුන්වද ගේමක් ගසා එයට මාට්ටු කල රවී කරුණානායක නම් බැංකු මංකොල්ලකරුවා ය. අවසානයේ සිය ඇමති පට්ටමටද ආයිබෝවන් […]

Gossips

පැෆ්රල් සංවිධානයෙන් කථානායකවරයාට ලිපියක්

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහිදී ඔවුන් කරුණු 5… Read More

Gossips

සිංහරාජයේ අලි දෙදෙනා කලවානේ රැඳවීමට තීරණයක්

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින අලි දෙදෙනා රැඳවීම සඳහා කලවාන, පාරුගල ප්‍රදේශයේ හෙක්ටයාර 36 ක භූමියක් පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අලි දෙදෙනා සම්බන්ධයෙන් පසුගිය… Read More

Gossips

යාපනයේ දැරිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ… Read More

Gossips

දාරලූවේදී දිවි නසාගත් තරුණියන් ගැන තවදුරටත් පරික්ෂණ

ගම්පහ – දාරලූව ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙළ තබා දිවි හානිකරගැනීමට එක් තරුණියකගේ නිවසක ඇතිවූ ආරවුලක් මූලික වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඔවුන් දිවි හානිකරගත් ස්ථානයේ… Read More

Gossips

මිලියන 118ක හෙරොයින් සමඟ දෙදෙනෙකු සේරුවාවිලදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 9යි ග්‍රෑම් 9 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සේරුවාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් … Read More

Gossips

ජනපති දැඩි තීන්දුවක

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී දඩුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල… Read More

Gossips

කතරගම පූජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

තම යට ඇඳුම්වල සඟවා කතරගම පුජා භූමියේ කේරළ ගංජා අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසිනුයි අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට… Read More

Gossips

හැටන් – ඩයගම මාර්ගයේ රථවාහන ගමනා ගමනය සීමා කෙරේ (ඡායාරූප)

මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණයත් සමග හැටන් – ඩයගම ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එම මාර්ගයේ ෆොඩයිස් වත්ත – එන්සි කොටසේ මාර්ගයේ ගිලා… Read More

Gossips

නිධානයක් ලබා ගැනිමට උත්සාහ කළ 6 ක් අත්අඩංගුවට

හලාවත – ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩනැගීමට උත්සහ කළ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යකැදුරෙකුද සමඟයි. සැකකරුවන් මුන්දලම – විල්පත සහ හලාවත… Read More