Blog

Gossips

මාකදුරේ මධූෂ්ගේ ළගම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ 29 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම සහ බණ්ඩාරගම ප්‍රදේශවල කළ වැටලීමකදීයි. පසුගිය… Read More

Gossips

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 06 ක බරපතල සිරදඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන එනු ලැබුවා. පසුගිය… Read More

Gossips

කොළඹ ආරක්ෂක සමුළුවට ජනපතිගෙන් වීඩියෝ පණිවුඩයක්

ආරක්ෂාව සදහා, අධිතාක්ෂණය මේ වනවිට අභියෝගයක්ව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. නේපාලයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වී සිටින ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ බණ්ඩාරනායක අනුස්මරණ… Read More

Gossips

වීරකැටියේ මව ඝාතනය කළේ ලොකු පුතා – මිහිදන් කළ පසු ලැබුණු ඇමතුමකින් හෙළිවේ

ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස්… Read More

Gossips

මියන්මාරයේ ගම්මාන 85 ක් ජලයෙන් යටවේ

මධ්‍යම මියන්මාරයේ ස්වාර් ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් ගම්මාන 85ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. සිද්ධියත් සමඟ පුද්ගලයින් හැට තුන්දහසකට පමණ සිය නිවාස අතහැර යාමටද සිදුව ඇති බවයි විදෙස්… Read More

Gossips

ගලහ දරුවාගේ අවසන් කටයුතු සිදු කෙරේ

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මියගිය බවට ඥාතීන් චෝදනා කළ ගලහ ප්‍රදේශයේ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. මෙම සිද්ධිය හේතුවෙන්… Read More

Gossips

හිටපු මන්ත්‍රී සජින් ද වාස්ගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් එයාර් ලයින් සහ මිහින්ලංකා සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. මිහින්ලංකා ගුවන්… Read More

Gossips

05 වැනිදා ජන රැලිය ස්ථිර බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ කියයි

කුමන බාධා පැමිණිය ද සැලසුම් කළ පරිදි සැප්තැම්බර් 5 වනදා ආණ්ඩු විරෝධී ජන රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්යේ තරුණ පෙරමුණ පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම… Read More

Gossips

5 වැනිදා ජනරැලියෙන් තර්ජනයක් නැහැ – නිදහස් පක්ෂය කියයි

සැප්තැම්බර් 05 වැනිදා පැවැත්වෙන ජනබලය කොළඹට විරෝධතා රැලිය ආණ්ඩුවට තර්ජනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ඒ පිළිබඳව අද පැවති උත්සවවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු එක්සත් ජනතා… Read More

Gossips

ජනපති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතයි

‍කලාපීය පොදු ගැටලු සඳහා විසඳුම් සෙවීමට බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කත්මණ්ඩු නුවරදී අද ආරම්භ වූ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා… Read More