Blog

Gossips

බ්‍රහස්පතිගේ ජලය ඇති බව හෙළි කර ගනී

අප සූර්යග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතිගේ විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා විද්‍යාඥයන් අනාවරණ කරගෙන තිබෙනවා. නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය බ්‍රහස්පතිගේ එම දැවැන්ත රතු ලපය වැසී… Read More

Gossips

මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කරයි

2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා. මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන්… Read More

Gossips

අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට පදක්කමක් අහිමි වේ

ආසියානු ක්‍රීඩා උළලේ මළල ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කිරීමේ අවසන් අවස්ථාවද ශ්‍රී ලංකාවට ඊයේ අහිමි වුණා. ඒ මීටර් 400 සහය දිවීමේ ඉසව්වේ ඊයේ රාත්‍රියේ පැවති අවසන් තරගයේදී සිව් වන ස්ථානයට… Read More

Gossips

අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

අයි.එස්. සංවිධානයට සම්බන්ධ වී ඕස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු සිඞ්නි නුවරදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට… Read More

Gossips

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බියගමදී අත්අඩංගුවට

බියගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 7 වනදා කඩවත – ආම්ස්ටෝන් හන්දියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මොහු… Read More

Gossips

රත්‍රං කිලෝ 20 ක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 130 ක් වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදී… Read More

Gossips

ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක්

ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඔහු පිළිබඳව බොහෝ දෙනෙක්… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 8වන ත්‍රී රෝද රථය හසලකට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Sports

ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි මස 9 වන දා දක්වා කල් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග පැවැති සාකච්ඡාව පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා […]
The post ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි

COLOMBO (News 1st) – 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට අද […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.