Gossips සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව රට සුරකින ජනපවුර සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසකගේ සහභාගීත්වයෙන් රට සුරකින ජනපවුර නමින් අද නව සංවිධානයක් පිහිටවනු ලැබූවා. රටට ගැලපෙන ජාතික වෙළෙද ප්‍රතිපත්තියක්… Read More
Gossips සංවත්සරයෙන් පසු බලය අල්ලන්න 16 සූදානම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් නොවූ බවට, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇමති නිමල් ද සිල්වා ඊයේ සිදුකල ප්‍රකාශය නිදහස් පක්ෂය 16 කණ්ඩායම ප්‍රතික්ෂේප… Read More
Gossips අන්තරෙන් චෝදනාවක් රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන්ට පහරදීම සදහා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ මැරයින් ඊයේ රාත්‍රියේ පැමිණි බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරනවා…. Read More
Gossips වියළි කාලගුණය නිසා අනුරාධපුරයේ උග්‍ර ජල හිගයක් පවතින වියළි කාලගුණික තත්වය හමුවේ අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිනවා. ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සදහන් කළේ මේ හේතුවෙන් අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාවය… Read More
Gossips ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ආසියානු ක්‍රීඩා උළෙලේ අද පැවතී රග්බි මුලික වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයක් හිමිකර ගෙන තිබෙනවා. ඒ ලකුණු 68 ට 0ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින්. තරගයේ පළමු අර්ධය නිමාවුණේ… Read More
Gossips සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන පිරිසක් භාණ්ඩ සොරාගෙන යන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. පසුගිය 18 වනදා සවස 2 ට පමණ අදාළ වෙළඳසැලට ත්‍රී රෝද රථයකින් පැමිණෙන… Read More
Gossips සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරුවලට බඳවා ගැනීම හෙට සිට විද්‍යුත් ක්‍රමයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු සඳහා විද්‍යුත් ක්‍රමයට අභ්‍යාසලාභීන් බඳවා ගැනීම හෙට සිට ක්‍රියාත්මකයි. එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඒ අනුව, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හිදී අභ්‍යාසලාභීන්… Read More
Gossips බස් රථයකට පාර්සලයක් දෙන්න ආ කාන්තාව යතුරුපැදියක ගැටී මරුට කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයකට පාර්සලයක් ලබාදීම සදහා පැමිණි කාන්තාවක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (29) පස්වරුවේ මේ අනතුර සිදුව ඈති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළි කොචින් බලා ගමන් අරඹයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ කොචින් දක්වා යළිත් ගමන් ආරම්භ කර තිබෙනවා. පසුගිය 15 වනදා කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව නතර කෙරුනේ කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ජල ගැලීම් තත්වය හේතුවෙන්. එම… Read More
Gossips ලොග්ගල්ලා ඔයෙන් මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බව හෙළිවේ (ඡායාරූප) දෑත් බැඳ පිටෙහි ගලක් ගැටගසා මීගහකිවුල – ලොග්ගල්ලාඔයේ වැලි තොටුපළක තිබී මළ සිරුරක් හමුවීමේ සිද්ධිය ඝාතනයක් බවට හෙලිවී තිබෙනවා. ඒ, බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සඳකැන් වඩුගේ විසින් ඊයේ… Read More