Gossips ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ලේක්හවුස් වටරවුමේ – කොළඹට තවමත් විශේෂ ආරක්ෂාව ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජන බලය කොළඹට විරෝධතාව මේ වනවිටත් ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙනවා. ඒ හේතුවෙන් කොළඹ නගරය අද පෙරවරුවේ සිටම පැවතුනේ දැඩි ආරක්ෂාවක් යටතේයි. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය,… Read More
Gossips ජනබලය කොළඹට විරෝධතාවට පැමිණි පිරිසකට කඩවතදී ප්‍රහාරයක් ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් සංවිධාන කටයුතු කරමින් සිටි පිරිසකට ඊයේ රාත්‍රියේ කඩවතදී ප්‍රහාරයක් එල්ල කළ එක්සත් ජාතික පාක්ෂිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය… Read More
Gossips ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට තවත් ජයක් ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේදී ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමඟ පැවති තරගය 59 ට 62 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. ඊයේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගය… Read More
Gossips ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ඇරඹේ – මාර්ග රැසක රථ වාහන තදබදයක් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාව කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ගමන් ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ – කොටුව, පුරහල, මරදාන සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශ ඔස්සේ… Read More
Gossips නාගොඩ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තුන්දෙනෙකු රෝහල් ගත කෙරේ ගාල්ල – නාගොඩ – මාපලගම – උඩුගම මාර්ගයේ ගල්වාන මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ මාපලගම දෙසට ධාවනය… Read More
Gossips ජනබලය කොළඹට විරෝධතාවට එක්වීම සඳහා හිටපු ජනපති නිල නිවසින් පිටත්වේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට විරෝධතාව මේ වනවිට ලේක්හවුස් වටරවුම සහ කොළඹ – කොටුව බෝධිය යන ස්ථානවලට ළඟාවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ – පුරහල,… Read More
Gossips ජෙබී සුළි කුණාටුවෙන් මියගිය සහ තුවාල වූ සංඛ්‍යාව ඉහළට ජපානයට බලපා ඇති ප්‍රබල ජෙබී සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ජපාන එන්.එච්.කේ. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ මේ වනවිට පුද්ගල මරණ 11 ක් සහ තුවාල සිදුවීම්… Read More
Gossips හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරෝධතා පාගමනට එක්වෙයි ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පිටකොටුව බෝධිය අසළින් එක්ව තිබෙනවා. මේ වනවිට විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස්… Read More
Gossips විරෝධතා පා ගමනට එක් වූ හිටපු ජනපති මහින්ද මහපාරේ ඉදගත් හැටි මෙන්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරෝධතා පා ගමනට එක් වී ලේක්හවුස් වටරවුමට ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝධිය අසළින් එක්වුනා…. Read More
Gossips මතුගම තරුණයෙක් අතුරුදන් – වාරියපොල තරුණියක් පැහැරගනී හෙට දිනයේ විවාහවීමට නියමිතව සිටි මතුගම – ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන්වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. පසුගිය ඉරිදා සිය විවාහයට අවශ්‍ය කළමනා රැගෙන ඒම සඳහා ඔහු පිටකොටුවට… Read More