Gossips මහජන පීඩා ගැන පොලීසිය අවධානයෙන් ඒකාබද්ධ විපක්ෂය අද (05) දින කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළිය අතරතුර මහජන පීඩාවන් ඇතිවන පරිදි කටයුතු කළහොත් පොලිස් ආඥා පනතේ නීතිරීතිවලට අනුව කටයුතු කරන බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර නියෝජ්‍ය… Read More
Gossips රන්ජන්ගේ නඩුවට දින නියම කරයි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයට අද (05) දින නියම කෙරුණා. ඒ අනුව දෙසැම්බර් මස 10, 11 සහ 12 යන දිනයන්හිදී සිදුකිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
Gossips අනුරාධපුරයේදී වන අලියෙකු වෙඩි තබා ඝාතනය කෙරේ වෙඩි තබා ඝාතනය කරන ලද බවට සැකකෙරෙන වන අලියෙකුගේ සිරුරක් අනුරාධපුර – කහටගස්දිගිලිය – බඹරහෙළ ප්‍රදේශයේ හේන් යායක තිබී අද (05) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා. පොලීසිය විසින් වනජිවි දෙපාර්තමේන්තුවට කළ… Read More
Gossips ඉන්දියන් සාගරයේ සුළු භූ චලනයක් ශ්‍රී ලංකාවට දකුණින් වූ ඉන්දියන් සාගර ප්‍රදේශයේ අද අලුයම භූ කම්පනයක් ඇති වී තිබෙනවා. රික්ටර් මාපාංකයේ ඒකක 5 යි දශම 2 ක් ලෙස සටහන් වූ මෙම භූ කම්පනය මැඩගස්කර් දිවයිනට ආසන්න මුහුදේ සිදුව ඇති බවයි… Read More
Gossips ආසියානු කුසලානයේ පාකිස්ථාන බලඇණිය ලබන සැප්තැම්බර් 15 වනදා එක්සත් ආරබී එමීර් රාජ්‍යයේදී අරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියට සහභාගීවන පාකිස්ථාන සංචිතය ඊයේ (04) ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත… Read More
Gossips රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදියයුතුයි – ජනපති රාජ්‍ය දේපළ වංචා කරන පුද්ගලයින්ටත් මරණ දඬුවම පැනවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ ඇගයීම් වැඩසටහනට… Read More
Gossips සියල්ලන් බලා සිටි ජනබලය කොළඹට විරෝධතාවේ ජන රැළිය පැවැත්වෙන තැන මෙන්න ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාවය ලේක්හවුස් වටරවුමේ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙම විරෝධතාවය හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය… Read More
Gossips පෙළපාලි 6කින් ජන බලය කොළඹට – පොලීසියේ 5000 ක් සීරුවෙන් ඒකාබද්ධ විපක්ෂය අද පස්වරුවේ කොළඹදී පවත්වන ජනබලය කොළඹට විරෝධතා රැළියට සහභාගි වීම සඳහා පෙළපාලි 6 කින් ජනතාව පැමිණෙමින් සිටින බව ඔවුන් පවසනවා. උතුරු, උතුරුමැද, මධ්‍යම, දකුණු, සහ බස්නාහිර පළාත් නියෝජනය… Read More
Gossips ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි, සිසුන් සහ රාජ්‍ය සේවකයන්ගේ පැමිණීමේ අඩුවක් ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (05) සංවිධාන කර ඇති ජනබලය විරෝධතාව පිළිබඳව අනාවරණය වීමත් සමඟ කොළඹ පාසල් රැසක සිසුන්ගේ සහ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි… Read More
Gossips ඇමරිකාවට හදිසි තත්ත්වයක් ඇමරිකාවේ – ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්ත වලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ එම ප්‍රාන්ත හරහා හමා යන සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන්. ගෝඩ්න් ලෙස නම් කර ඇති මෙය පැයට කිලෝමීටර් 110 ක වේගයකින්… Read More