Gossips ආහාර විසවීමකින් වටවල ළමයින් 54 ක් රෝහලේ වටවල ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි ළමයින් 54 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් ඊයේ පස්වරුවේ රෝහල් ගතකළා. වයස අවුරුදු 6 ත් 13 ත් අතර ළමයින් පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ක්ලාන්තය සහ වමනය… Read More
Gossips ජපානයේ ප්‍රබල භූ කම්පනයක් ජෙබී සුළි කුණාටුවෙන් බලපෑම් එල්ලවූ ජපානයේ ඊයේ රාත්‍රියේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. ජපානයේ හොකයිඩෝ දූපතේ සිදුව ඇති මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 6.6 ක් ලෙසයි. භූකම්පනය… Read More
Gossips දේශීය අල ගොවීන්ට සාධාරණ මිලක් දේශීය අල ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිලකට සතොස හරහා මිලදී ගැනීමට ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කළ බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ගොවීන් වෙත ගොස් මිලදී ගන්නා අල කිලෝවකට… Read More
Gossips 30 වන මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රථ පෙරහර ඇරඹේ 30 වන මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 සහ 16 යන දෙදින තුළ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙවර ක්‍රීඩා උළෙලට මහවැලි කලාප 10 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 ක් පමණ එක්වීමට නියමිතයි. මහවැලි ක්‍රීඩා… Read More
Gossips පළාත් කිහිපයක සුළගේ වේගය ඉහළට උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 12වන ත්‍රිරෝද රථය රත්නපුරයට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එජාපය හෙළි කරයි තමන්ට එරෙහිව සිදු කරන අධිකරණ ක්‍රියාමාර්ගවලට බියවී ඒකාබද්ධ විපක්ෂය අද විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරෝධතා පා ගමනට එක් වී ලේක්හවුස් වටරවුමට ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ජනබලය කොළඹට විරෝධතා පා ගමන සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටකොටුව බෝධිය අසළින් එක්වුනා. මේ වනවිට විරෝධතා පා ගමන් රැසක් ලේක්හවුස් වටරවුමට ළඟාවී ඇති අතර, හිටපු… Read More
Gossips රුසියානු ඔත්තුකරුවෙකුට සහ දියණියට විෂ ශරිර ගත කළ දෙදෙනෙකු හඳුනා ගනි හිටපු රුසියානු ඔත්තුකරුවෙකු වු සර්ජ් ස්කිරිපල් සහ ඔහුගේ දියණිය පසුගිය මාර්තු මාසයේ විෂ ශරිර ගත කර ඝාතනය කිිරිමට උත්සාහ කිරිමේ සිද්ධියට සම්බන්ධ රුසියානුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට… Read More
Gossips ගින්නක් නිසා දීඝවාපි ගම්මානය දුමෙන් වැසෙයි අම්පාර දිස්ත්‍රික්කයේ අට්ඨාලචේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ගම්මානය අසල පවත්වා ගෙන යනු ලබන කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයේ ඇතිවූ ගින්නක් නිසා එම ප්‍රදේශයම දුමෙන් වැසි ගොස් තිබෙනවා. කල්මුනේ… Read More