Blog

Sports

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

COLOMBO (News 1st) – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ. “ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්” මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.
The post 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාර දෙකකින් විසිදෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් 70 කට වැඩි පිරිසක් තුවාල… Read More

Gossips

වාලච්චේනයේදී කේරළ ගංජා සමඟ පස්දෙනෙකු අත්අඩංගුවට

වාලච්චේන – විපුලානන්ද මාර්ගයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 16 ක් සමඟ පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ඊයේ මෙම කේරළ ගංජා තොගය… Read More

Gossips

කොළඹ වරායේ කන්ටේනරයක තිබී නොසිතූ දෙයක් හමුවෙයි

කොළඹ වරායේ කන්ටේනරයක තිබී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සොයාගනී කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී අධි සාන්ද්‍රණයෙන් යුත් ට්‍රැමඩෝල් මත් පෙති තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද අලූයම… Read More

Gossips

පියෙකුගේ පහරදීමෙන් පුතා මරුට

ගිරිබාව – සඳගල – යාය පහ ප්‍රදේශයේදී පියෙකු සිය පුතුට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක්. ඔහු බීමත්ව සිය පියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති අතර,… Read More

Gossips

රාත්‍රි සත්‍යග්‍රහයෙන් පසු ඒකාබද්ධයේ විරෝධය අලුයම අවසන් – රැළියට එක්වූ පුද්ගලයෙකු හෘදයාබාධයකින් මරුට

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවට එක්වූ පිරිස ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව ලෝටස් වටරවුමේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද අලුයම 1.15 ට පමණ අවසන් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල්… Read More

Gossips

‘‘ජනබලය’’ අසාර්ථක බව ආණ්ඩුව කියයි

ඒකාබද්ධ විපක්ෂය ඊයේ පැවැත් වූ ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය අතිශය අසාර්ථක බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ රාත්‍රියේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්… Read More

Gossips

එජපායට 72 යි

එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් විශේෂ උත්සවයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙන්නේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්…. Read More

Gossips

කලාවැව තරුණයෙකුගේ සිරුරක් යළි ගොඩගැනේ

වසර හතරහමාරකට ඉහතදී අනුරාධපුරය – කලාවැව – වලව්වේගම පොදු සුසානභූමියේදී මිහිදන් කළ තරුණයෙකුගේ මළ සිරුරක් කැකිරාව දිසා අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ඊයේ යළි ගොඩ ගැනුනා. ඒ මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන… Read More

Gossips

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ… Read More