Gossips ඩොලරය මැතිසබයත් උණුසුම් කරයි ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් රට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්වෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips පොලිස්පති සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ගැන විවිධ අදහස් චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් හා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා. Read More
Gossips ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදයේ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු මගහැර යයි ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ගෝලීය දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත්වු සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මගහැර ඉවත්ව ගොස් තිබෙනවා. ඒ ශ්‍රී ලංකා… Read More
Gossips තැන්පත්කරුවන් ETI මූලස්ථානය වටලයි ETI මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානය අද පස්වරුවේ සිට වටලා විරෝධතාවයේ නිරත වනවා. මේ අතර ETI තැන්පත්කරුවන් අද පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සදහන් කළේ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්… Read More
Gossips නියං සහනාධාර බෙදාහැරීම කඩිනමින් දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වු ජනතාවගේ ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශ දැනුවත්… Read More
Gossips යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් CID අත්අංගුවට යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරත්න පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අංගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි. Read More
Gossips දෙපාර්තමේන්තු නිලධාරින්, ඩෝසර් කළ කිලිනොච්චි පුරා විද්‍යා ස්ථානයට ඩෝසර් යොදා ඉවත් කළ බවට වාර්තා වූ කිලිනොච්චිය නගරයේ චන්ද්‍ර උද්‍යානයේ පුරාවිද්‍යා ස්ථානය පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අද එහි පැමිණියා. පසුගිය 16 වනදා කරච්චි… Read More
Gossips කුරුණෑගල වෙළඳසැලකින් ලක්ෂ 5කට අධික මුදලක් සොරාගනී කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් සොරකම් කර පලාගොස් තිබෙනවා. පෙරේදා (18) රාත්‍රියේ මේ සොරකම සිදුව ඇතිබවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය… Read More
Gossips යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් මරුට සූරියවැව හට්පහ පාලම ආසන්නයේ සිදුවු යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු දුරකථන කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ…. Read More
Gossips පොලිස්පති පැය දෙකක්, පොලිස් කොමිසමේ සති දෙකක් තුළ ධුරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවට වාර්තා වූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද දහවල් ජාතික පොලිස් කොමිසමට පැමිණියා. පැය දෙකහමාරකට ආසන්න කාලයක් පොලිස් කොමිසමේ රැස්වීමට එක්ව සිටි… Read More