Blog

Gossips

16 අසාමාන්‍ය කුමන්ත්‍රණයක් හෙළිකරයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව කරුණු ඇතුළත් හඩපටය, අසාමාන්‍ය දේශපාලන කුමන්ත්‍රණයක් අනාවරණ කරන බව නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය… Read More

Gossips

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග සහ ප්‍රතිඵල එකම මාසයේ

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මාසයේදී පවත්වා එම මාසයේම ප්‍රතිඵල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ… Read More

Gossips

මතට එරෙහිවූ ගම්වැසියා ඝාතනය කළ රත්නපුරයේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට… Read More

Gossips

ආසියානු කුසලානය ගිලිහෙද්දී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

ලොව වටා රැගෙන යන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලානය අද ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. එහිදී ලෝක කුසලානය මෙරටට පිළිගනු ලැබුවේ අමාත්‍ය අර්ජුන රණතුංග විසින්. Read More

Sports

මොන බණ කිව්වත් ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතා

COLOMBO (News 1st) : පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු බව එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි. හිටපු අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The post මොන බණ කිව්වත් ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මන්ත්‍රීවරුන් පිරිසක් අඹගමුව ප්‍රාදේශීය සභා රැස්වීම වර්ජනය කරයි

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මාසික සභා රැස්වීම වර්ජනය කරමින් කලු පටි පැළඳ විරෝධයක නිරත වුනා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පවතින ප්‍රාදේශීය සභාවේ රැස්වීම අද ආරම්භ කෙරුනේ… Read More

Gossips

26 වනදා සිට ඩෙංගු මර්දන සතියක් ඇරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබන 26 වනදා සිට ඔක්තෝම්බර් 2 වනදා දක්වා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 175 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය… Read More

Gossips

සුළගේ වේගය තරමක් ඉහළ යාමේ අවදානමක්

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, මන්නාරම… Read More

Gossips

කිලෝමීටර් 30 ක් දිග අලි වැට විවෘත කෙරේ

ගෝමරන්කඩවල ප්‍රදේශයේ නියමු ව්‍යාපෘතියක් ලෙසට ඉදිකෙරුනු අලි වැට විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුනා. කිලෝමීටර් 30 ක දිගින් යුත් මෙම අලි වැට හේතුවෙන් ග්‍රාමීය ජනතාව මුහුණපා… Read More

Gossips

වතු කම්කරු වැටුප 1281 ක් කරන්නැයි ඉල්ලීමක්

වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1281 දක්වා ඉහළ දමන ලෙස බලකරමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය අද පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ හැටන් නගරයෙන්. ජනතාව දැනුම්වත් කරන අතරම, වතු හාම්පුතුන් ද ඊට අදාළව දැනුම්වත්… Read More