Blog

Gossips

ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අද දිනයේ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක කියා සිටියේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර ඇතුළු පළාත්… Read More

Gossips

සංශෝධිත බස් ගාස්තුව අද සිට

සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව සියයට 4ක බස් ගාස්තු වැඩිවීමක් ක්‍රියාත්මක කිරීමට බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය පසුගියදා එකඟතාවකට පැමිණියා. මෙම නව… Read More

Gossips

ආවා මර්දනයට යුද හමුදාවත් සූදානමින්

අවසර ලැබුණහොත් දින දෙකක් ඇතුළත උතුරේ ක්‍රියාත්මක ‘‘ආවා’’ වැනි කණ්ඩායම් පාලනය කිරීමට යුද හමුදාව සූදානම් බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා. කෙසේ වෙතත්,… Read More

Gossips

අයිස් මත්ද්‍රව්‍ය ළග තබා ගත් අයෙකු අත්අඩංගුවට

පෑලියගොඩ – මීගහවත්ත – වැලිපාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සිදුකළ වැටලීමකදී මොහු… Read More

Sports

එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේදී ලකුණු 162 කට දැවී ගියේ ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3 කදී බිඳ වැටීමෙන් අනතුරුව බාබර් අසාම් සහ ෂොහීබ් මලීක් අතර තුන්වැනි […]
The post එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට

(News 1st) – ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු […]
The post බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ජනවාර්ගික අර්බුදයට යළි ඉඩ නැහැ – ජනපති

ජනවාර්ගික ප්‍රශ්නයකට ඉඩ නොතබා උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අයිතීන් දිනා දීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුුළුල් සංවර්ධනයක්… Read More

Gossips

පළමු අවස්ථාවේම ආණ්ඩුව පෙරලන බව හිටපු ජනපති කියයි

වත්මන් ආණ්ඩුව පෙරලීමට ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිදුකිරීමට සූදානම් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පානදුර නිදහස් කලා සන්ධානයේ වාර්ෂික රැස්වීමට ඊයේ එක්වෙමින්…. Read More

Gossips

විපක්ෂයේ චෝදනාවක් එජාපය ප්‍රතික්ෂේප කරයි

පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කළද ඔහු එසේ කටයුතු කර නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව… Read More

Gossips

හිටපු නියෝජ්‍ය පොලිස්පතිට තවත් චෝදනාවක්

පසුගිය මාර්තු මාසයේ මහනුවර – දිගන නගරයේ ඇති වූ කලහකාරි සිද්ධිය මෙහෙයවූ ප්‍රධාන මහමොළකරු ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා බව සිංහලේ අපි ජාතික සංවිධානය ප්‍රකාශ කළා…. Read More