Gossips සුපිරි පන්දු යවන්නා රෂීඩ් උපන්දිනය දා පිතිකරුවෙක් වෙයි ආසියානු කුසලානයට අදාළව ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය ලකුණු 136 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු… Read More
Gossips තම පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කළ පියා බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කර ඇති බවට බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර… Read More
Gossips පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලිසියට චෝදනාවක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් පහරදීමෙන් මියගිය බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා. ඥාතීන් චෝදනා කරන ආකාරයට අතුරුගිරිය පොලිසියේ පහරදීමෙන් මෙලෙස මියගොස් ඇති බවට සඳහන්… Read More
Gossips කාන්තාවන්ට අතවර කළ පොලිස් නිලධාරියා කැමරාවේ මහමග ගමන්කරන කාන්තාවන් සහ පාසල් දැරියන් අසභ්‍ය ලෙස ස්පර්ශ කරන පොලිස් නිලධාරියෙකු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ Kochi හි… Read More
Gossips වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාවට කඩිනම් සහන දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියලි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු… Read More
Gossips සුසිල්, අනුර, ඩබ්ලිව්.ඩී.ජේ, ලක්ෂ්මන් යාපා හා චන්දිමට පුටු අහිමිවෙයි සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට ඊයේ රැස් වූ… Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් මුහුදෙන් පැන යනු ඇතැයි තැන්පතුකරුවන්ට සැකයක් ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමේ උත්සාහයක් පවතින බව ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට… Read More
Gossips එක්නැලිගොඩ සිද්ධියට බුද්ධි අංශ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකු වන ලූතිනන් කර්නල් එරන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට… Read More
Gossips ටැන්සානියාවේ විලක යත්‍රාවක් පෙරලී 40 ක් මරුට ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු පමණ එහි ගමන් කර ඇති අතර මියගිය සංඛ්‍යාව 200 ඉක්මවිය… Read More
Gossips කොටි හිතවාදියෙකු ජගත් සැසිය මගහරී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත් වූ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මග හැර ඉවත්ව ගොස් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා… Read More