Blog

Sports

2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට

COLOMBO (News 1st) – 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය දිවයිනට රැගෙන ආවේ ය. ඒ, එම කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාවේ තවත් එක් අදියරක් ලෙසයි. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ දිනයෙදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් […]
The post 2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

වව්නියාව – තාණ්ඩිකලම දුම්රිය පොල අසලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 634 ක් සොයා… Read More

Gossips

ඇමරිකාවෙන් චීන හමුදාවට සම්බාධක

ඇමරිකාව විසින් චීන හමුදාව වෙත සම්බාධක පනවා තිබෙනවා. ඒ රුසියාවෙන් ආයුධ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළවයි. දැනට රුසියාවෙන් ආයුධ මිලදී ගැනීම ඇමරිකාව තහනම් කර ඇති අතර, එය නොතකා චීනය ප්‍රහාරක ජෙට්… Read More

Gossips

ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනපති අතර හමුවක්

ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්වෙන බව ජපාන බලධාරින් ප්‍රකාශ කළා. ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල… Read More

Gossips

සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

දිවයින පුරා පිහිටි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ මහවිලච්චිය – නබඩගස්දිගිලිය වැව අසලින්. මෙහි පළමු අදියර… Read More

Gossips

සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට ගුරුවරියක අත්අඩංගුවට

සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්ගස්ඕවිට – සියඹලාගොඩ ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම විද්‍යාලයේ හත්වන ශ්‍රේණියේ සිසුවෙකු මෙලෙස… Read More

Gossips

සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් වෙයි

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාන මාරුවට එරෙහිව සේවකයන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. අදාළ විරෝධතාවයත් සමඟ මේ වනවිට සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේ උණුසුම් තත්වයක් පවතින… Read More

Gossips

විමල්ට සහ ප්‍රසන්නට එරෙහි පාර්ලිමේන්තු රැස්වීම් තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ ගමපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවෙන් සති 4ක කාලයකට නෙරපීමට පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා. විනය විරෝධී හැසිරීම… Read More

Gossips

අඹේපුස්ස කඳවුරේ යුද හමුදා සෙබළෙක් ඝාතනය කෙරේ

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ 21 හැවිරිදි ඔහු කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි සමග ඉන්දීය ජාතිකයෙකු අල්ලයි

බලපත්‍රයක් නොමැතිව විදේශීය දුම්වැටි තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති ඔහු ඉන්දීය ජාතිකයෙක්. ගුවන්තොටුපල… Read More