Blog

Sports

2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ. ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි. මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී […]
The post 2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැෆ්රල් කියයි

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා…. Read More

Gossips

පාකිස්තානයට සහ ඉන්දියාවට ජය

ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරඟවලින් ඉන්දියාව සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය… Read More

Gossips

අගෝස්තුවේ උද්ධමනය 2.5%

අගොස්තු මාසයේ උද්ධමනය සියයට 2.5ක් බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජුලි මාසයේ එය සටහන් වුණේ සියයට 3.4ක් ලෙසයි. ජාතික පාරිභෝගික මිල… Read More

Gossips

චීනය සහ රුසියාව ඇමරිකාවට අනතුරු අගවයි

චීනය විසින් රුසියානු අවි මිලදී ගැනීමට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක පිළිබඳව දැඩි ප්‍රතිචාරයක් පළ වී තිබෙනවා. චීනය මෑතකදී එස්.යූ. 35 වර්ගයේ රුසියානු ප්‍රහාරක යානා සහ එස් 400 වර්ගයේ ගොඩබිම සිට… Read More

Gossips

රට වෙනුවෙන් නිසි දේ ඉටු කරනවා – ජනපති

රට වෙනුවෙන් සිදුකළ යුතු සියලු දේ නිසි පරිදි ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහනට ඊයේ පස්වරුවේ කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා… Read More

Gossips

ජාත්‍යන්තර සාම දිනය සැමරේ

ජාතීන් අතර සහ ජන ප්‍රජාවන් අතර සාමය ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර සාම දිනය ඊයේ සමරනු ලැබුවා. 1981 වසරේ දී එක්සත් රාජධානියේ සහ කොස්ටරීකා රාජ්‍යය ඉදිරිපත්… Read More

Gossips

අඹේපුස්ස සෙබලාගේ ඝාතනය ගැන, හමුදාවෙනුත් පරීක්ෂණ

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක,… Read More

Gossips

එජාපය සමඟ සිටින තුරු, පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනපති කියයි

එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනු කරන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More

Gossips

රුපියල අවප්‍රමාණවීමට හේතුව ගැන එකාබද්ධයෙන් පැහැදිලි කිරීමක්

වර්තමාන ආණ්ඩුව යටතේ රට තුළට විදේශ ආයෝජන නොපැමිණීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමට හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More