Gossips රත්නපුර දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඔවුන් ඊයේ (21) රත්නපුර පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි…. Read More
Gossips ආයුර්වේද සම්භාහනයට මුවා වී කළ ජාවාරම අසභ්‍ය දර්ශන රූගතකර අලෙවි කිරීමේ ජාවාරමක යෙදෙමින් ආයුර්වේද සම්භාහන ආයතනයක් ලෙස නුගේගොඩ හයිලෙවල් පාරේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක් කොටුකර ගැනීමට කොහුවල… Read More
Gossips මිනුවන්ගොඩ ඇඟලූම් කර්මාන්තශාලාවක ආහාර විෂවීමකින් 100 දෙනෙකු රෝහලේ මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් සේවක සේවිකාවන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද පෙරවරුවේ ලබාදුන්… Read More
Gossips චීනය, ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා අවලංගු කරයි ට්‍රම්ප් පරිපාලනය විසින් ඩොලර් බිලියන 200කට අධික චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ නැංවීමෙන් පසු ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල්… Read More
Gossips කෝටි 6යේ වාලම්පුරියක් විකිණීම දෙවුන්දර දී නවතී (ඡායාරූප) කෝටි 6කට අලෙවි කිරීමට නියමිතව තිබූ ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගත ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමි නමක් කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips දරාගත නොහැකිවූ පරාජයේ වේදනාව ආසියානු කුසලාන තරඟාවලියේ අබුඩාබි හිදී ඊයේ පැවති තරඟයේ දී ඇෆ්ගනිස්ථානය පරදා කඩුලු 06ක ජයක් වාර්තා කරන්නට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා. තරඟයේ අවසන් පන්දුවාරය තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම… Read More
Gossips වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් 5 දෙනෙකු රෝහලේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේදි වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිදුවේ… Read More
Gossips ඉන්දියාව, පාකිස්තානය සමඟ සාකච්ඡාව අවලංගු කරයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර දී ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන විදේශ අමාත්‍ය හමුව අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. ඒ, කාශ්මීරයේ පොලිස්… Read More
Gossips වාහන මිල ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණ වීම නිසා මෝටර් රථවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. ඊයේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් මිල රුපියල් 170යි… Read More
Gossips කැකනදුර බස් රථයකට සහ වෙළදසැලකට වෙඩි ප්‍රහාරයක් මාතර – කැකනදුර – කොකාවල හන්දියේදී බස් රථයකට සහ වෙළදසැලකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සුඛෝපභෝගී බස් රථයකට මෙහිදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, තවත් වෙළඳසැලකට ද වෙඩි ප්‍රහාරයක්… Read More