Gossips කෘත්‍රිම පාලනයක් ගැන අනුර කියයි මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More
Gossips නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ධුරය දයාසිරිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත්කර තිබෙනවා. එමෙන්ම කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙසට ජී.එච්. බුද්ධදාස සහ හෙක්ටර් බෙත්මගේ… Read More
Gossips බදුල්ලේ නිවසකට එකවර පැමිණි ආගන්තුකයෝ බදුල්ල, බදුලුපිටියේ නිවසකට නාග පැටව් 17 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා වනවා. මෙම නයි පැටවුන් 17 දෙනා නිවැසියන් විසින් නයි අල්ලීමේ පුද්ගලයෙකු ගෙන්වා එම නයි පැටවුන් බෝතලයකට දමා දුන්හිද රක්ෂිතයට මුදා… Read More
Gossips එක්නැලිගොඩ සිද්ධියට ඇල්ලූ, ලූතිනන් කර්නල් රිමාන්ඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More
Gossips පළාත් සභා ඡන්දය තවත් කල් යන ලකුණු පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ඒ සඳහා පත් කළ සමාලෝචන… Read More
Gossips තිහාරියේදී සිදුවුණු රිය අනතුරක් CCTV කැමරාවක සටහන් වෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (21) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් වාහන දෙකකට අලාභහානි… Read More
Gossips බල මණ්ඩල පිහිටුවීමට පාක්ෂිකයන් සිටිය යුතු බව සුසිල් කියයි බල මණ්ඩල පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාක්ෂිකයින් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ බව පවසමින් සංවිධායක ධුරවලින්… Read More
Gossips පොලිස්පති ඉවත් කිරීම ගැන ඇමති කතා කරයි පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර නොමැති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips ගිනි අවිය පැහැර ගන්න, අඹේපුස්ස සෙබලා ඝාතනය කළ බවට සැකයක් අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මූලික පරීක්ෂණවලදී… Read More
Gossips රුපියල අවප්‍රමාණවීමට හේතුව ඒකාබද්ධය කියයි වර්තමාන ආණ්ඩුව යටතේ රට තුළට විදේශ ආයෝජන නොපැමිණීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමට හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More