Gossips රත්නපුරයේ මත් ජාවාරම්කරුවන් ඝාතනය කළ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ මත්පැන් ජාවාරම්කරුවන් විසින් රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ ෆාම්ගාඩ්න් – ගොලූවාවිල පොදු සුසාන… Read More
Gossips මහවැලි ගඟේ තවදුරටත් අවිධිමත් වැලි ගොඩදැමීම් මහවැලි ගඟේ සිදුවන අවිධිමත් වැලි ගොඩදැමීම් හා ඒ හරහා මතුවී ඇති පාරිසරික ගැටලු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළේ වරක් දෙවරක් නොවේ. නමුත් බලධාරීන්ගේ අලස ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විටත් එම… Read More
Gossips නුවරඑළියේ රජයේ ඉඩමක් ගම්වාසීන් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගනී නුවරඑළිය කන්දේ ඇල ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ගම්වාසීන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ විවිධ කූට උපක්‍රම හරහා මහා පරිමාන ව්‍යාපාරිකයන් තමන්ට අයිති විය යුතු… Read More
Gossips ජගත් මහා මණ්ඩල සමුළුවට සහභාගී විමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් අමරිකාව… Read More
Gossips බැරිකම පිළිගන්නැයි මහින්ද කියයි රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More
Gossips පාලමක් විවෘත කරන්න ගිය හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට විරෝධයක් අත්තනගල්ල – බෝනෑගල – මීවල පාලම විවෘත කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකට අද විරෝධතාවක් එල්ල වුණා. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ නියෝජ්‍ය අමාත්‍ය… Read More
Gossips වාසි අවාසි ගලපා රුපියල ගැන තීන්දුවක් රුපියලේ අවප්‍රමාණය සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය… Read More
Gossips රත්නපුරයේ මත් ජාවාරම්කරුවන් ඝාතනය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ මත්පැන් ජාවාරම්කරුවන් විසින් රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ ෆාම්ගාඩ්න් – ගොලූවාවිල පොදු සුසාන… Read More
Gossips ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ජිනීවා ප්‍රකාශනය එලි දකී කරුණු 4 කින් සමන්විත ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ ජිනිවා ප්‍රකාශනය එළිදැක්වීම ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී සිදුකෙරුණා. 39 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර පැවති… Read More
Gossips වොලිබෝල් පරාජයක් ගැන විශේෂ වාර්තාවක් කැඳවයි ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික තරග වටයේදී ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ පරාජය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය… Read More