Blog

Gossips

update : දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හට ගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලූත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන තිබූ බවයි…. Read More

Gossips

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ විරෝධතාවක් (ඡායාරූප)

දිවයිනේ සියලු බන්ධනාගාරවල සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා වව්නියාව නගරයේ විරොධතාවක් පැවැත්වුනා. වව්නියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ පෙලපාලියේ පැමිණි පිරිස වව්නියාව… Read More

Gossips

ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, මිනුවන්ගොඩ… Read More

Gossips

අතුරුදන්වූවන් ගැන කාර්යාලයේ නිර්දේ්ශ ක්‍රියාත්මක කරන අනුකමිටුව පත් කෙරේ

අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහි ප්‍රධානත්වය… Read More

Gossips

ඉන්දියාවේ ජිප් රථ අනතුරකින් 13 ක් මරුට

ඉන්දියාවේ – හිමචාල් ප්‍රදේශයේදී ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ ජිප් රථයේ ගමන්… Read More

Gossips

update: දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න මැඩපවත්වයි

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හට ගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලූත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන තිබූ බවයි…. Read More

Gossips

චීනය, වෙබ් අඩවි 4000ක් වසයි

අන්තර්ජාලය හරහා හානිකර තොරතුරු සංසරණය වීම වැළැක්වීම සඳහා චීන රජය විසින් වෙබ් අඩවි සහ අන්තර්ජාල ගිණුම් 4000කට වැඩි සංඛ්‍යාවක් වසා දැමූ බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළා. අසභ්‍ය වීඩියෝ,… Read More

Gossips

ඉන්දීය අගමැති මෝදිටත් දූෂණ චෝදනා

ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා එල්ල වනවා. ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් වටිනා මෙම ගනුදෙනුවේදී දේශීය… Read More

Gossips

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී, තේරීම් කමිටු සභාපතිවරයා වෙනත් රාජකාරියක

ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව තමන් සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම පරාජය වී මුලික වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවීම පිළිබඳව මේ දින වල සමාජයේ දැඩි සේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට… Read More

Gossips

ඉරාන හමුදා පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයෙන් 8 දෙනෙකු මරුට – 20 කට තුවාල

ඉරානයේ යුද හමුදා පෙළපාලියකදී සිදුවූ වෙඩි තැබීමෙන් දැනට පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මෙම වෙඩි ප්‍රහාරයෙන් දැනට තුවාල ලබා… Read More