Gossips මහා විහාර සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කරන බව අගමැති කියයි මහා විහාර සම්ප්‍රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ඊයේ පස්වරුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට… Read More
Gossips මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ පොලිස් ඒකක 25 ක් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips වතුකරයේ අද උද්ඝෝෂණයක් වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ වතු වෘත්තීය සමිති කිහිපයක් අද තලවකැලේ නගරයේදී උද්ඝෝෂණයක නිරත වනවා. දැනට වතුකම්කරුවෙකුට රුපියල්… Read More
Gossips ත්‍රිරෝද රථ මීටර් නීතිය ලබන මස සිට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන්… Read More
Gossips ණය ගැන ආණ්ඩුව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කරන බව හිටපු ජනපති කියයි රටේ ණය බර පිළිබඳව ආණ්ඩුව අඛණ්ඩව වැරදි ප්‍රතිරූපයක් ඉදිරිපත් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. එහිදී හිටපු… Read More
Gossips ලක්ෂ 60ක විදෙස් මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට දෙහිවල – අත්තිඩිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ආනයනය කළ මිල අධික විදේශීය මත්පැන් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ… Read More
Gossips ඉරානයෙන් බටහිරට චෝදනාවක් නිරිතදිග ඉරානයේ අහ්වාස් නගරයේ ඊයේ පැවති හමුදා ආචාර පෙළපාලියකට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය බටහිරට සහ ඔවුන්ගේ අනුගාමික ගල්ෆ් රටවලට චෝදනා කළා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට… Read More
Gossips මාලදිවයින් මැතිවරණය අදයි – චීනය සහ ඉන්දියාව අවධානයෙන් සිය ප්‍රධාන ප්‍රතිවාදියා බලහත්කාරයෙන් ඉවත් කොට ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජය අද පවත්වන මාලදිවයින් මැතිවරණය පිළිබඳව චීනය සහ ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. යමීන් මේ වනවිට චීන හිතවාදියෙකු… Read More
Gossips රුපියල රැකගන්න මහ බැංකුව සූදානම් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අසාමාන්‍ය ලෙස පහත වැටීම පාලනය කිරීමට මැදිහත්වීමට සූදානම් බව මහ බැංකුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවයට… Read More
Gossips ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගැන ගෝඨාභය කියයි නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව, හිටපු ආරක්ෂක ලේකම්… Read More