ලෝකයේ තෙල් මිල පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානයට වඩා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ ඉවහල් වන බව ඕමාන තෙල් අමාත්‍යවරයා පවසනවා. ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රැස්වීමක්… Read More
Blog
සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි
බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමිනි. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් වූ තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම තරගය නැරඹීම […]
The post සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

