Gossips ඉලක්ක දෙකක් මඟ හැරි බව අයි.එම්.එෆ්. කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව මේ වසරේ ජුනි මාසයේදී අත් කර ගැනීමට සැලසුම් කළ ඉලක්ක දෙකක් මඟ හැරී තිබෙනවා. මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විශේෂයෙන් විදේශ සංචිත… Read More
Gossips ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 දක්වා ඉහළට මධ්‍යම ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ පාලූ නගරය සිසාරා පැතිරුණු සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව නවතම වාර්තා සඳහන් කළා. සිය ගණනක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත්… Read More
Gossips ජනපති, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවෙයි පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ නිව්යෝක් නුවරදී සිදුවී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය… Read More
Gossips ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතර, කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය… Read More
Gossips වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප) බගවන්තලාව – ලොයිනොන් වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල… Read More
Gossips Update – ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් මියගිය ගණන ඉහළට ඉන්දුනීසියාවේ, සුලවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් 356 කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල… Read More
Gossips හතුරු සහ මැතිව්ස් හැකි ඉක්මනින් මිතුරු කළ යුතුයි – සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින මතභේදය හැකි ඉක්මනින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ… Read More
Gossips ජනපති, නිව්යෝක් නුවර දී ජගත් මහලේකම් හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ… Read More
Gossips ට්‍රාමි සුළි සුළඟ ජපානයට කඩා වදී ට්‍රාමි ලෙස නම් කෙරුණු ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද කඩා වැදුණේ පැයට කිලෝමීටර් 216ක සුළං වේගයකින්. එය තවදුරටත් ජපාන ගොඩබිම් ප්‍රදේශවලට විශාල හානියක් සිදුකළ හැකි බවයි… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් මියගිය වැලිකන්දේ කාන්තාව (ඡායාරූප) වන අලි ප්‍රහාරයකින් පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේදී කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (29) අලුයම සිදුවූ මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි චන්ද්‍රාවතී නමැති දෙදරු මවක් බවයි… Read More