Gossips ඇමති මංගල ගැන ජා.නි.පෙ.න් නිවේදනයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ මතය විවේචනය කරමින්, අමාත්‍ය මංගල සමරවීර මිනිස් අයිතිවාසිකම් පිලිබද බටහිර සංකල්පය පරමත්‍යයට නැංවීමට උත්සාහ කරන බවට ජාතික නිදහස්… Read More
Gossips එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා දිවයිනට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා අලූයම දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. පුහුණු තරග දෙකකින් පසු ශ්‍රී ලංකා – එංගලන්ත… Read More
Gossips හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ… Read More
Gossips කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම දෙලොවක් අතර අතරමං සමහරක් දෙමාපියන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හෙට දිනයේදී මියන්මාරය බලා පිටත්ව යාමට සූදානමින් දෙලොවක් අතර අතරමංව සිටින කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම වෙනුවෙනුයි… Read More
Gossips කාලගුණයෙන් ධීවරයන්ට උපදෙසක් හෙට සවස් කාලය වන තෙක් පානදුර සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ක් 2.5 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. කෙසේවෙතත්… Read More
Gossips දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 2500 ක් අත්අඩංගුවට මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 6 ක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 2501 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී… Read More
Gossips ආහාර විෂ වී දඹුල්ලේ ආයතනයක සේවකයින් 7 ක් රෝහලේ දඹුල්ල – පන්නම්පිටිය ප්‍රදේශයේ කුළුබඩු නිෂ්පාදනය කරන ආයතනයක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එහි සේවය කළ කාන්තාවන් 7 දෙනෙකු පමණ අද උදෑසන ලබා ගත් ආහාරය විෂවීම හේතුවෙන්,… Read More
Gossips ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ගැටී එක් අයෙකු මරුට කොහුවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සිදු වූ පහරදීමකින් එක් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද… Read More
Gossips ඩොලර් මිලියන 100ක ඇමරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටේ ඇමරිකානු ගුවන් හමුදාවේ මැරීන් බලකායට අයත් එෆ් 35 බී වර්ගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානයක් දකුණු කැරොලයිනා ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වී තිබෙනවා. කෙසේ නමුත්, එහි නියමුවා යානයෙන් සුරක්ෂිත ලෙස නික්මීමට… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වසරක් යනතුරු පර්මිට් වාහන නැහැ – හයිබ්‍රිඩ් ලීසිං සියයට 50 යි රුපියලේ අවප්‍රමාණය පාලනය කිරීම සදහා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා…. Read More