Blog

Gossips

හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් අනවශ්‍යයි – සභානායක කියයි

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමක් අවශ්‍ය නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු… Read More

Gossips

අඹේපුස්ස සෙබලා ඝාතනයට ඇල්ලූ සෙබලුන්ගේ වැඩ තහනම්

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවා… Read More

Gossips

පෞද්ගලික අංශයටත් අල්ලස් නීතිය එන ලකුණු

පෞද්ගලික අංශයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට නව නීති සම්පාදනය කරමින් සිටිනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත්… Read More

Gossips

විදුලි ඉල්ලුමට නව බලාගාර 3ක්

පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නව විදුලි බලාගාර 3ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන… Read More

Gossips

නව ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට්ටුවට

නව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අනුමැතිය ලබා ගැනීම සඳහා එය ලබන මාසයේදී අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ජාතික ප්‍රතිපත්තිය යටතේ… Read More

Gossips

මුහුදු ප්‍රදේශවල සුළං දැඩි වෙයි – අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) පස්වරුවේත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරුමැද, මධ්‍යම, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වල… Read More

Gossips

ඉන්දුනිසියානු සුනාමියෙන් ජීවිත හානි රැසක්

ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වුණා. පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි… Read More

Gossips

රංගන ශිල්පී තිලක් ජයවීරට පිහි ප්‍රහාරයක්

ජනප්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීර පිහි ඇනුමකට ලක්ව රෝහල්ගතකර තිබෙනවා. ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදීයි. අලුයම් කාලයේ පැමිණි පිරිසක්… Read More

Gossips

දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු කොළඹ වරාය පොලිස් ස්ථානය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින්… Read More

Gossips

ෆේස්බුක් ගිණුම් මිලියන 90කට අවදානමක්

ආරක්ෂාව පිළිබඳ දෝෂසහිත තත්ත්වයක් හේතුවෙන් සිය ආදායක ගිණුම් මිලියන 50ක් අවදානමකට ලක්ව ඇති බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා. මේ නිසා අදාළ ගිණුම්වල තොරතුරු නිරාවරණයවීමේ අවදානමක් පැවතුණ ද එම දෝෂය… Read More