Blog

Gossips

හමුදාවට පොලිස් බලතල ලබාදීමට සුමන්දිරන්ගේ විරෝධය

හමුදාවට පොලිස් බලතල ලබාදීමට තමන් කිසිසේත් එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ යාපනයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට… Read More

Gossips

නාලක ද සිල්වා ගැන පරීක්ෂණවලින් තවත් හෙළිදරව්වක් ඇති බව නි. ඇමති කියයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 800 ඉක්මවයි

ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දුනීසියානු ආපදා අංශ ප්‍රකාශ කළේ මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන… Read More

Gossips

එක්දින ශ්‍රේණිගත කිරීම්වල රෂීඩ් ඛාන් ඉදිරියෙන්

නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු එක්දින පන්දු යවන්නන් අතර ද දෙවන ස්ථානය පත්ව… Read More

Gossips

නාලක ද සිල්වාට තවමත් නීතිය ක්‍රියාත්මක නෑ – විමල්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සාක්ෂි පැවතිය ද තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු… Read More

Gossips

රුපියල අවප්‍රමාණවීම ගැන මුදල් ඇමති කතා කරයි

රුපියල අවප්‍රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය… Read More

Gossips

ආර්ථිකය කඩා වැටීමේ වගකිව යුත්තන් සිටින්නේ ආණ්ඩුවේ – හිටපු ආරක්ෂක ලේකම්

රටේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූ පිරිස් සිටින්නේ වර්තමාන රජය තුළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කඩුවෙල අද (30) පැවැති එළිය සංවිධානයේ සම්මන්ත්‍රණයක් අමතමින්…. Read More

Gossips

නයි මතුවන මින්නේරිය නිවස

මිනේරිය, ජයන්තිපුර ප්‍රදේශයේ නිවසකින් නයි පැටවුන් විසි තුන්දෙනෙකු හමුව තිබෙන බව අප වාර්තාකරු පවසනවා. එම නිවසින් ඊයේ (29) දිනයේදී නයි පැටවුන් 15 ක් හමුව ඇති අතර අද (30) දිනයේ ද නයි පැටවුන් 8 ක් හමුව ඇති… Read More

Gossips

ජපාන යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට අද (30) පැමිණ තිබෙනවා. එම නෞකා දෙක ලබන මස 04 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති. මෙලෙස පැමිණි එක් නෞකාවක් දිගින් මීටර්… Read More

Gossips

පානීය ජල බෝතල්වලටත් මිලක් නියම වෙයි

පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම… Read More