Blog

Gossips

ගාල්ලේ බැංකුවක් කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල – අක්මීමන – නියාගම ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලාව – ගෙවල් 100ය ප්‍රදේශයේ මොවුන් සැඟව… Read More

Gossips

මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා බගවන්තලාවේ උද්ඝෝෂණයක් (ඡායාරූප)

බගවන්තලාව – ලොයිනොන් – රාණිකාඩු වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුණා. ටයර් පුළුස්සමින් ඔවුන් පැය 2කට ආසන්න කාලයක්… Read More

Gossips

Update – වැලිගම්පිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මරුට

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි කාන්තාව මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

සුනාමියෙන් බැටකෑ ඉන්දුනීසියාවේ, පසු කම්පන

සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහළ යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා. පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රළ පහරක් ඇති වූයේ රික්ටර්… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් තවත් ඉල්ලීමක්

ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමත් සමඟ මිල පහත හෙළීමට නිෂ්පාදනය කප්පාදු කරන ලෙස ඇමරිකාව නැවතත් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන්… Read More

Gossips

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරඟයට

කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශූරතා අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාව අද (30) සුදුසුකම් ලැබුවා. ඒ, මලයාසියාව සමඟ පැවති තරඟය ලකුණු 17 ට 12 ක් ලෙස ජයග්‍රහණය කරමින්. කෙසේ නමුත්… Read More

Gossips

උඩුදුම්බර තක්කාලි ගොවීන් අසීරුතාවක (ඡායාරූප)

අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව මහනුවර – උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තක්කාලි ගොවීන් පිරිසක් පවසනවා. ඒ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශයේ තක්කාලි… Read More

Gossips

ජපාන යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට අද (30) පැමිණ තිබෙනවා. එම නෞකා දෙක ලබන මස 04 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති. මෙලෙස පැමිණි එක් නෞකාවක් දිගින් මීටර්… Read More

Gossips

රන් බිස්කට් 20 ක් කටුනායක ගුවන් තොටුපොළේ දී අල්ලයි

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්… Read More

Gossips

වැලිගම්පිටියේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිිරිසක් තවත් මෝටර් රථයක ගමන් කරමින් සිටි මෙම කාන්තාවට… Read More