Blog

Gossips

දරුවන්ට මග පෙන්වීම වැඩිහිටියන්ගෙන් ලැබිය යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධව අපගේ කාර්යභාරය කුමක්ද යන්න මෙවර එහි තේමාවන්ගෙන්… Read More

Gossips

ඌරගස්මංහන්දියේදී තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි

ඌරගස්මංහන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේ නිවසක් තුලදී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනයකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වූ දෙදෙනා 27 සහ 37 යන වයස් වල පසුවූවන් බවයි පොලිසිය පවසන්නේ. Read More

Gossips

ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ අවුල විසඳේ

ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට මතුව ඇති ගැටළුවක් සම්බන්ධයෙන් ඊයේ රෙඩ් කාඩ් විශේෂාංගය අරහා අප අනාවරණ කළා. එම පුවත විකාශය වීමෙන් පසු අදාළ ගැටලුවට… Read More

Gossips

රුපියල අවප්‍රමාණය සහ වාහන ආනයනයට සීමා පැනවීම ගැන විවිධ අදහස්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හා වාහන ආනයනය කිරීම සදහා සීමා පැනවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More

Gossips

සැබෑ වෙනසකට පාගමන ජනපති ප්‍රධානත්වයෙන්

පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් සැබෑ වෙනසකට මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More

Gossips

තෙවැනි ඇසේ සටහන් වූ ලක්ෂ අටේ රන් සොරකම

බදුල්ල නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සොරකම් කරන ආකාරය වෙළඳසැලේ තිබෙන සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබෙනවා. කාන්තාවන් දෙදෙනෙක් තවත් කුඩා දරුවෙකු සමඟ… Read More

Gossips

හෙරොයින් සමඟ පුද්ගලයෙකු පිළියන්දලදී අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු පිළියන්දල – පොල්හේන – මඩපාත ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (30) අලුයම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර,… Read More

Gossips

ඒකාබද්ධය අගමැතිගෙන් ලෝක ප්‍රකාශයක් ඉල්ලයි

රට ගොඩනගන ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ලෝකය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන… Read More

Gossips

වැලිගම්පිටියේ වෙඩි තැබීම අත්වැරදීමක් බව හෙළිවෙයි

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී කාන්තාවකට මරු කැදවමින් අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීම අත්වැරදීමක් සිදුවූවක් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ජාඇල… Read More

Gossips

බොරලැස්ගමුවේ මාරක අනතුර සිදුකර වෛද්‍යවරිය රිමාන්ඩ් – බීමත්ව සිටි බවටත් තොරතුරු

බොරලැස්ගමුව – වික්‍රමරත්න මාවතේදී අද (30) අලුයම සිදුවූ අනතුරට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරිය ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකාර වෛද්‍යවරිය කළුබෝවිල ශික්ෂණ… Read More