Gossips දඩල්ල වෙරළේ වැටකෙයියා පඳුරක ගෙල වැළලාගත් තරුණියකගේ සිරුරක් ගාල්ල – දඩල්ල මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක ගෙළ වැළලාගෙන මියගිය බවට සැකකළ හැකි තරුණියකගේ සිරුරක්ද පොලීසිය සොයාගෙන තිබුණා. ගාල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක… Read More
Gossips යාපනයෙන් පමණක් ආවා කල්ලි සාමාජිකයන් 35 ක් අත්අඩංගුවට ආවා සන්නද්ධ කණ්ඩායමට සම්බන්ධ සාමාජිකයන් 35 දෙනෙකු පමණ යාපනය කොට්ඨාශයෙන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසනවා. පසුගිය ඉරිදා කෝපායි පොලිස් වසමේ දී ද ආවා කල්ලියේ සාමාජිකයන්… Read More
Gossips රුපියල ගැන අනාවැකි නැතැයි මහ බැංකුව කියයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් කොපමණ ප්‍රමාණයකින් අවප්‍රමාණ වන්නේදැයි ප්‍රකාශ කළ නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රුපියල අවප්‍රමාණය… Read More
Gossips නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන්නන්ට ජනපතිගෙන් සිහි කැඳවීමක් නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද ලබන සියලූදෙනා මාතෘ භූමිය වෙනුවෙන්ද සිය වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ… Read More
Gossips නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම වළකන බලවතුන් රජයේ සිටින බවට ඒකාබද්ධයෙන් චෝදනාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම වලක්වන බලගතු පුද්ගලයින් රජය තුළ සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති,… Read More
Gossips සිංගප්පූරු වෙළඳ ගිවිසුම අහෝසි කරන්නැයි ඉල්ලා ජනාධිපති කාර්යාලයට සංදේශයක් රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරැකීමේ ජන පවුර සංවිධානය, සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම අහෝසි කිරීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද ජනාධිපති… Read More
Gossips මධ්‍යම පළාත් සභාවේ විරෝධයක් ලබන 8 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන්වීමට නියමිත මධ්‍යම පළාත් සභාවේ අවසන් මාසික සභා රැස්වීම අද පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ… Read More
Gossips අගමැති හෙට නෝර්වේ රාජ්‍යයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා හෙට, නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි. එරට අගමැතිනි අර්නා සෝල්බර්ග් සහ විදේශ ඇමතිනිය වන ඊනේ එරික්සන් ඇතුලූ ඉහළ පෙළේ නායක නායිකාවන් සමඟ… Read More
Gossips තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ තුන්දෙනෙකු අත්අඩංගුවට හබරණ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ ගල්ඔය – රොටවැව ප්‍රදේශයේ රක්ෂිතයක තේක්ක ගස් කැපීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් තුන්දෙනෙකු හබරණ අඩවි වන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මොවුන්… Read More
Gossips පෑලියගොඩින් කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම තාවකාලිකව අත්හිටුවයි නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා පෑලියගොඩ වටරවුම අසලින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීම සඳහා භාවිත කරන පිවිසුම් මාර්ගය අනිද්දා සිට මේ මස 20 වනදා දක්වා තාවකාලිකව වසා දැමෙනවා. පොලිස්… Read More