Gossips හැටන් දුම්රිය අංගනයේදී බලවේග කට්ටලයක් පීලි පනී (ඡායාරූප) හැටන් දුම්රිය ස්ථාන අංගනයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක බලවේග කට්ටලයක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ මෙම භාණ්ඩ ප්‍රවාහන දුම්රිය, හැටන් දුම්රිය අංගනයේදී එහි මැදිරි… Read More
Gossips අගමැති, නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා පිටව යයි නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (03) අලුයම කටුනායක ගුවන් ජාත්‍යන්තර තොටුපොළෙන් පිටත්ව ගියා. අග්‍රාමාත්‍යවරයා සමඟ 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම නිල… Read More
Gossips ආරක්ෂක කැමරාවේ සටහන් වූ අවසානය බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නිකේතනයක කළමණාකාරවරයාට ඇති වූ හදිසි අසනීප තත්තවයකින් ජීවික්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා තමාට අසනීප බව කෑ ගසා ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ආරක්ෂක නිලධාරිය ඔහුව… Read More
Gossips පොලීසියට බාධා කළ සමෘද්ධි නිලධාරිනියක් අත්අඩංගුවට ආරච්චිකට්ටුව – කුමාරකට්ටුව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුනු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසියට බාධා එල්ල කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් 56 හැවිරිදි සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක… Read More
Gossips වෙඩි වැදීමකින් මියගිය යුවළකගේ සිරුරු හමුවෙයි යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ තිබී වෙඩි වැදීමකින් මියගිය බවට සැක කෙරෙන යුවළකගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ අවුරුදු 35 ක් පමණ වයසැති යුවළක් බවයි. Read More
Gossips අනතුරකදී පිහිටවීම බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර 10 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් බදුලු ඔයට පෙරළී අද පස්වරුවේ අනතුරක් සිදුවූ අතර එහි ගමන් ගත් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන… Read More
Gossips දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යන ලකුණු නේපාලයේ කත්මණ්ඩු නුවර ලබන වසරේ මාර්තු මාසයේ පැවත්වීමට සැලසුම් කර තිබු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ක්‍රීඩා උළෙල සදහා අවශ්‍ය පහසුකම්… Read More
Gossips වැස්ස දිගටම – මුහුද අවදානම් ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව ඇතැම් පළාත්වලට… Read More
Gossips පොලිස් නිලධාරියෙකුට මරු කැඳවු අනතුරට සම්බන්ධ වෛද්‍යවරිය බීමතින් සිටි බව හෙළිවෙයි බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ රත්නපුර මහ රෝයලට අනුයුක්තව සේවය කළ විශේෂඥ වෛද්‍යවරිය බීමතින් රිය පදවා ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා…. Read More
Gossips සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා රිය අනතුරකට ලක්වෙයි (ජායාරූප) මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ කැබ් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද(02) උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා… Read More