Blog

Gossips

ආරක්ෂක හිස්වැසුම් සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි

කුලියාපිටිය නගරයේ නවතා තිබෙනව යතුරුපැදිවල රඳවා ඇති ආරක්ෂක හිස්වැසුම් කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන ආකාරය පොත් අලෙවිසැලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා. කුලියාපිටිය නගර සභාවේ නිලධාරිනියන්… Read More

Gossips

ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම බිලියන 4376 ක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More

Gossips

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ වන අලියාගේ සිරුර සොයා ගැනුනේ හබරණ පුවක්පිටය ප්‍රදේශයේ තිබියදීයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට… Read More

Gossips

ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට සිදු කළ අමානුෂික පහරදීම

මීගමුව මහවීදිය ප්‍රදේශයේ ආපන ශාලාවකට පැමිණි පිරිසක් එහි ආහාර ගමින් සිටින පුද්ගලයෙකුට අමානුෂික ලෙසට පහරදෙන ආකාරය එම ස්ථානයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. පොලු මුගුරු රැගෙන පැමිණි… Read More

Gossips

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයකින් ජලය

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඉදිරි පැය… Read More

Gossips

හෂීස් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 18 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට ඊයේ අලූයම මෙරටට පැමිණි 37 හැවිරිදි සහ 41 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස… Read More

Gossips

සුනඛයින් රැළක් හදුන් දිවියෙකු ඝාතනය කරයි

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු යායක සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි හදුන් දිවියෙකු සුනඛයින් කිහිප දෙනෙකු විසින් සපාකැම හේතුවෙන් එම හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ… Read More

Gossips

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ටෙස්ට් කණ්ඩායමේ දොර ඇරේ

ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබෙනවා. වසර දෙකකට පසුවයි හෆීස් යළි පාකිස්ථාන ටෙස්ට්… Read More

Gossips

රට සුරකින ජන පවුරෙන් ජනපතිට සංදේශයක්

රටට අහිතකර වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලමින් රට සුරකින ජන පවුර සංවිධානය, අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා. එහි නියෝජිත, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200 ඉක්මවයි

ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පවසනවා. සුනාමි රළ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන්… Read More