Gossips කාන්තාවකගේ ගෙල කැපූ අයෙක් පොලිස් දැලේ තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (03) උදෑසන ඇටම්පිටිය දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇටම්පිටිය, වේල්ලෙවෙල… Read More
Gossips පිදුරංගල සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා යළි රිමාන්ඩ් ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා මේ මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද (03) දඹුල්ල… Read More
Gossips වෙබ් මාධ්‍යවේදින්ගේ ජාතික ව්‍යාපාරය සී.අයි.ඩී යට ප්‍රකාශයක් ලබාදීම සඳහා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් අද (03) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද… Read More
Gossips පොහොට්ටුවේ සභාපතිත්වය හිටපු ජනපති භාර නොගනු ඇති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිත්වය භාර නොගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips පොලිස්පති ඉවත් කිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාවටයි – රාජිත පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව සදහන් කළේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති… Read More
Gossips හොරණ නිදහස් පක්ෂ සංවිධායක පිවිතුරු හෙළ උරුමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරණ සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ උප සභාපති යසපාල කෝරලගේ අද (03) පිවිතුරු හෙළ උරුමය සමඟ එක්වුණා. එම පක්ෂ මූලස්ථානයේදී මොහුට අමතරව, හොරණ ප්‍රාදේශීය සභාවේ නිදහස් පක්ෂ… Read More
Gossips ජනපති හමුවීමට වාසු සැරසේ නව ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාකච්ඡා කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා…. Read More
Gossips තංගල්ලේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් නෙටොල්පිටිය ප්‍රදේශයේම පදිංචි විවිධ අපරාධ… Read More
Gossips සුනාමියෙන් බැට කෑ ඉන්දුනිීසියාවේ ගිනිකන්දක් සක්‍රිය වෙයි ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා. මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන්… Read More
Gossips සහල් සඳහා පාලන මිලක් – ආනයනික කිරිපිටි බදුත් ඉහළට සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 108කට සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට අලෙවි කිරීමටයි තීරණය වී… Read More