Blog

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක – ICC ය දැනුම් දුන් බව ක්‍රිඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට භයානක තත්ත්වයකට පැමිණ ඇති බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියා තමාට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා…. Read More

Gossips

දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයට විනිසුරුවරුන් පත් කරයි

දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් අගවිනිසුුරුවරයා විසින් පත් කර තිබෙනවා. ඒ අනුව වානිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ, මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ… Read More

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සුහද හමුව

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයින් සහභාගී වූ සුහද හමුවක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළැඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5ක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3ක් ඇතුළත් ය. තරගාවලිය සඳහා සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයෝ ඊයේ […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සුහද හමුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනතුරු ඇඟවීමක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More

Gossips

දැවැන්ත පිම්බුරෙකුට ගොදුරු වූ තමන්ගේ ආදරය බේරගන්න ජීවිතය පරදුවට තැබූ සංවේදී මෙහෙයුම

දැවැන්ත පිම්බුරෙකු වෙලාගෙන සිටි තම සුරතලා බේරන්න දිවි පරදුවට තැබූ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහිදී පිඹුරා විසින් සුනඛයා වෙලාගෙන සිටින… Read More

Gossips

බෝල්ටික් මුහුදු තීරයේදී නෞකාවක් අනතුරකට පත්වෙයි

ජර්මනියේ – කීල් නුවර සිට ලිතුවේනියාව දක්වා මගීන් රැගෙන යමින් තිබූ නෞකාවක් බෝල්ටික් මුහුුදේදී අනතුරකට ලක්ව තිබෙනවා. එහි එන්ජිම පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන්… Read More

Gossips

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් – සංගක්කාර

එංගලන්ත කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි අභියෝගයක් වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. එංගලන්තය සමඟ තරඟ 03කින් සමන්විත ටෙස්ට්… Read More

Gossips

ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යළිත් විවෘත වරෙන්තු නිකුත්කර තිබෙනවා. Read More

Gossips

කැකිරාවේ ඉන්ධන පිරවුම්හලක කොල්ලයක්

කැකිරාව – මරදන්කඩවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකා තිබෙනවා. ඊයේ (02) පස්වරුවේ අදාළ මුදල බැංකුවේ තැන්පත් කිරීම සදහා ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු යතුරුපැදියකින්… Read More

Gossips

වනඅලි පහරදීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු මරුට (ඡායාරූප)

එප්පාවල – ඉදිගහවැව ප්‍රදේශයේදී වනඅලි පහරදීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු මියගොස් තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඳිගහවැව – වලයාකුලම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු කුලී… Read More