Blog

Gossips

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

නාච්චදූව – ශ්‍රාවස්තිපුර ප්‍රධාන මාර්ගයේ හිදෝගම – කිරිමැටියාව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. රාජකාරියට යමින් සිටි යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන්… Read More

Gossips

හෝමාගම, හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධයක්

හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. පිටිපන මංසන්ධියෙන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් ඔවුන්… Read More

Gossips

පලාගිය කුඩු සුද්දී අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන සිටියදී පලාගිය, කුඩු සුද්දි නමැති කාන්තාව යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. හික්කඩුව – කළුපේ ප්‍රදේශයේදී ඊයේ 40 හැවිරිදි ඇය අත්අඩංගුවට… Read More

Gossips

වෙඩි වැදීමකින් පුද්ගලයෙකුට තුවාල

හම්බන්තොට – පල්ලෙමළල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා. වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් නිවස… Read More

Gossips

තංගල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවන් රිමාන්ඩ්

තංගල්ල වැලිආර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි… Read More

Gossips

වැලිකඩ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් අද පස්වරුවේ සිට ආහාර වර්ජනයක නිරතවනවා. ඒ, සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලමින්. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය හිරු ප්‍රවෘත්ති… Read More

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක. ICC ය අනතුරු අඟවයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක. ICC ය අනතුරු අඟවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ලෝක ළමා දිනය සමරද්දී පාසල් සිසුවියක් එක්ක කාමරයේ සිටි පාසල් සිසුවා

ලෝක ළමා දිනය දා අඹුසැමියන් ලෙස හැසිරුණු පාසල් සිසුවියක් සහ සිසුවෙක් පිලිබඳව පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔවුන් තනිව හිතවතෙකුගේ නිවසක නවාතැන් ගෙන සිටියදීයි දඹුල්ල පොලිස් නිලධාරීන්… Read More

Gossips

අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයින හරහා අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට ස්ථාපිත වී ඇති බැවින් සවස් කාලයේ ඇතිවන වර්ෂාව සමඟ අකුණු අනතුරු සහ ටොනාඩෝ තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා…. Read More

Gossips

ලොක්කෝ ආසියාවේදී කූජිත වෙන්න පරාජය වෙද්දී පොඩ්ඩෝ අපරාජිතව ආසියානු කුසලානයට ලංවෙයි

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (2 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා… Read More