Blog

Gossips

ගාල්ලේදී දුම්රියේ ගැටුණු මෝටර් රථය

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

රටේ ආර්ථිකය කඩා වැටිලා – නාමල්

වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා. බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

මූල්‍ය අපරාධ කොට්ඨාශය ඉදිරිපිට තිබූ, සුපිරි රථය නිදහස්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ භාවිත කර වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන ෆෝර්ඞ් මස්ටැන්ග් වර්ගයේ මෝටර් රථය අද මුදාහැරියා. 2016 වර්ෂයේ සැප්තැම්බර්… Read More

Gossips

කොළඹ කැළි කසලවලට එරෙහිව පුත්තලමේ අදත් විරෝධතා

පුත්තලම – අරුවක්කාලූ කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයට විරෝධය පළ කරමින් අද පුත්තලම නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ කොළඹ කැළි කසල තම ප්‍රදේශයට බැහැර කිරීමෙන් දැඩි පාරිසරික… Read More

Gossips

ද වන් ශ්‍රී ලංකා – රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ බාහිර ආවරණය සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

ද වන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුවේ ඉදිකෙරෙන රිට්ස් කාල්ටන් සහ ජේ. ඩබ්ලිව් මැරියට් ගොඩනැගිලි ද්විත්වයේ ප්‍රධාන බාහිර ආවරණය ඉදිකිරීම සඳහා අද (12) ගිවිසුම්ගත වුණා. ඒ, චීනයේ ප්‍රමුඛ පෙළේ… Read More

Gossips

නව අගවිනිසුරුවරයා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දෙයි

නව අගවිනිසුරුවරයා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති නිල නිවසේදීයි. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් එම ධුරයෙන් විශ්‍රාම… Read More

Gossips

ආණ්ඩුවට මිස ජනතාවට ආර්ථික ගැටළු නොමැති බව ඇමති තලතා කියයි

ආණ්ඩුවට මිස ජනතාවට බරපතල ආර්ථික ගැටළුවක් නොමැති බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා. Read More

Gossips

දීර්ඝතම ගුවන් ගමන නිම වෙයි

පැය 17කුත් මිනිත්තු 25ක් ලොව දීර්ඝතම ගුවන් ගමනේ නිරත වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානය අද (12) නිව්යෝක් නුවරට ළඟා වුණා. ඒ, සිංගප්පූරුවේ සිට කිලෝමීටර් 16,700ක දුරක් ගෙවමින්. මෙම ගුවන්… Read More

Gossips

අයි.සී.සී.ය ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් ලුහුබඳී

ශ්‍රී ලංකාවේ මේ දිනවල විමර්ශනයක නිරත වන අයි.සී.සී. දූෂණ මර්දන නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් පිරිසක් සම්බන්ධයෙන් අවදානය යොමු කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ… Read More

Gossips

නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා දිවුරුම් දීමට නියමිත බව අධිකරණ ඇමතිනිය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර, පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද හිමි වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව අධිකරණ අමාත්‍ය… Read More