Blog

Gossips

රට වටේ ගිහින් වීදුරු කටු ගිල්ල පුද්ගලයා දඹුල්ලේදී නොසිතූ සිදුවීමකට මුහුණ දෙයි (ඡායාරූප)

දඹුල්ල නගරයේ සංදර්ශනාත්මකව සහ භයානක අයුරින් විදුරු කටු කැබලි ගිලිමින් මුදල් එක්රැස් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (12) රැගෙනවිත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැත්කමකට භාජනයකර තිබෙනවා…. Read More

Gossips

ලුණුගම්වෙහෙර බස් අනතුරෙන් 70 කට අධික පිරිසකට තුවාල

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවු රිය අනතුරෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ලුණුගම්වෙහෙර පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු… Read More

Gossips

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක්… Read More

Gossips

ඈතින් ආ මාරයා දැක දැක සැමියා හැරදමා ගොස් බිරිඳ පණ රැකගත් දරුණු අනතුර

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අද (12) පෙරවරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ගාල්ල පොලිස් වසමේ නාගරත්න මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 50 කට තුවාල

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 කට අධික පිරිසක් තුවාල ලැබුවා. දෙහිඅත්තකණ්ඩියේ සිට ගාල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ මාතර… Read More

Gossips

Update : අගවිනිසුරු ධුරය සඳහා ජනපතිගේ නාම යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යොමුකරන ලද නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More

Gossips

ලංගම බස් 3 කට මහනුවරදී හානි (ඡායාරූප)

මහනුවර – ගුඞ් ෂෙඩ් බස් නැවතුමේ නවතා තිබූ හැටන් ඩිපෝවට අයත් බස් රථ 3 ක ටයර් කිසියම් පිරිසක් විසින් කපා දැමීම හේතුවෙන් අද උදෑසන ආරම්භ කිරීමට තිබූ සියලු ගමන් වාර අත්හිටුවීමට හැටන් ඩිපෝවට සිදුව තිබෙනවා…. Read More

Gossips

ත්‍රිරෝද රථ සංගම් අල්ලස් කොමිසමට

ඉහළ යන ඉන්ධන මිල සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඇතුළු සංගම් කිහිපයක් අද අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහිදී වග උත්තරකරුවන්… Read More

Gossips

ඉන්ධන සහනාධාරයක් ගැන මැතිසබයේදී ඉඟියක්

ඉන්ධන මිල අඛණ්ඩව ඉහල ගියහොත් ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට රජය සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වාචික පිළිතුරු… Read More

Gossips

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ගුරුවරයෙකු උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන පෙන්නලා කළ වැඩේ

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ආචාර්යවරයෙකු විසින් එම විදුහලේ උසස් පෙළ සිසුවියන්ට අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ සහ ඡායාරූප පෙන්වූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. අදාළ චෝදනා සම්බන්ධයෙන් ඊයේ දිනයේ… Read More