Blog

Gossips

කෝටි 3ක හෙරොයින් සමඟ පාකිස්තාන ජාතිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 3ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426ක් සමඟ පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ… Read More

Gossips

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද

සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. මෙම ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා. ශ්‍රී ලංකා… Read More

Gossips

නොසිතූ මොහොතක ඇමෙරිකාවට කඩා වැදුණු මයිකල් ලෝක බලවතා බය කරපු හැටි මෙන්න

නොසිතූ මොහොතක ඇමෙරිකාවට කඩා වැදුණු මයිකල් ලෝක බලවතා බය කරපු හැටි මෙන්න මයිකල්, ඇමරිකාව තවදුරටත් කළඹයි – ජීවිත හානි 17 දක්වා ඉහළට (ඡායාරූප) මයිකල් චණ්ඩ මාරුතයෙන් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙරළාසන්න… Read More

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. නිව්ස්ෆස්ට් දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ක්‍රීඩාංගණය ආශ්‍රිතව යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව ය. මේ අතර අද තරගයේදි ලකුණු 275 කට වඩා අඩු සංඛ්‍යාවකට ප්‍රතිවාදී එංගලන්තය සීමා කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පවසයි. එංගලන්ත […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ඇමති මනෝගේ අනාවැකිය

භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. මේ අතර අද (12) පැවැති උත්සවයකදී අමාත්‍ය මනෝ ගනේෂන් ආණ්ඩුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. Read More

Gossips

ලංකා ගුරු සංගමයෙන් ජනපතිට ඉල්ලීමක්

තත්ත්ව පරීක්ෂණයකින් අසමත් වූ පාසල් නිල ඇදුම් තොගයක් මිලට ගැනිම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය එක්ව ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරන ලෙස… Read More

Gossips

නීති විරෝධී පච්ච කොටන්නා කොටුකළ මෙහෙයුම

සංචාරක වීසා බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙරට පච්චා කෙටීමේ රැකියාවක නිරත වූ රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සමත්වුණා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා අධිකරණයට… Read More

Gossips

පාසලක් උණුසුම් කළ බෝම්බ බිය

මීගමුව ප්‍රදේශයේ බාලිකා පාසලක් තුළ බෝම්බයක් ඇති බවට ලද නිර්නාමික ව්‍යාජ දුරකථන ඇමතුමක් හේතුවෙන් අද (12) පෙරවරුවේ එහි තරමක නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. පොලිසිය පැවසුවේ අදාළ නිර්නාමික දුරකථන… Read More

Gossips

විශ්‍රාම ගියත් තනතුර අත්නොහළ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය

පසුගිය මස 27 වැනිදා විශ්‍රාම ගැන්වුණු මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවමත් එම තනතුර අත්හැර නොමැති පුවතක් වාර්තා වනවා. ඇයගේ විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුරේ වැඩ බැලීම සඳහා තාවකාලිකව… Read More

Gossips

නාමල් කුමාර ගැන, ජනාධිපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙසට පෙනී සිටිමින් වංචනික කටයුතුවල නිරතවී ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි… Read More