Blog

Gossips

ඉන්දියාව සමඟ ගැටළුවක් නැහැ – අගමැති

මෝදි අග්‍රාමාත්‍යවරයා හෝ ඉන්දීය රජය පිළිබද කිසිදු සැකයක් හෝ ගැටළුවක් තමන් තුළ සහ ශ්‍රී ලංකාවාසීන් තුළ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More

Gossips

බොදුබල සේනා සංවිධානයෙන් සාමකාමී පා ගමනක්

සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සාමකාමී පා ගමනක් අතුරුගිරියේදී අද (21) පැවැත්වුණා. දක්ෂිණ අධිවේගි මාර්ගයට පිවිසෙන… Read More

Gossips

නව නීති මගින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වන බවට, අස්ගිරි පාර්ශවයෙන් ප්‍රකාශයක්

නව නීති සම්පාදනය කිරීම තුලින් ත්‍රස්තවාදය නැගී සිටීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ඉඩකඩ සැලසෙන බව අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ… Read More

Gossips

තායිවානයේ දුම්රිය අනතුරකින් 17ක් මරුට – 126කට තුවාල

ඊසානදිග තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 126 දෙනෙකු තුවාල ලැබුවා. අද (21) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්ව සිදුවූ මෙම අනතුරෙන් මැදිරි කිහිපයක් පෙරළී ගොස් ඇති… Read More

Gossips

අපනයන වෙළඳපොළ පුළුල් කිරීමට රජයේ අවදානය

මෙරට කුරුඳු අපනයන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමින් අපනයන වෙළඳපොළ පුළුල් කිරීම පිළිබඳව රජයේ අවදානය යොමුව තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් 13කට කුරුඳු අපනයනය කරනවා. ඉහළ මිලක් සහ ශ්‍රී… Read More

Gossips

මොහොමඩ් අබ්බාස්ට ටෙස්ට් පන්දු යවන්නන් අතර තුන් වන තැන

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ වර්ගීකරණයේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණෙමින් තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව අවසන්… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි විඳවන පාපය

සී.වී. විගේනේෂ්වරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බවට පත් කිරීම තම පක්ෂය සිදුකළ විශාල වැරැද්දක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසනවා. මුලතිව්හි පැවැති… Read More

Gossips

උණ්ඩ 3000ක් සමඟ 4 දෙනෙකු පොලිස් දැලේ (ඡායාරූප)

ටී – 56 උණ්ඩ 3000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් සිටි 4 දෙනෙකු සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී පොලීසිය අද (21) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු… Read More

Gossips

ගලහ රෝහලට පහරදුන් තවත් 5 දෙනෙකු අත්අඩංගුවට

ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැදල සහ දෙහිවල ප්‍රදේශවල සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

මත්පෙති සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මත්පෙති 2600ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 19 වන දා මත්පෙති තොගයක් සමඟ ඕමන්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට… Read More